මෑතකදී බංකොලොත්භාවයට පත් වූ රටවල අත්දැකීම් අළලා ලියවුනු We Have a Dream සාමූහිකය විසින් ප්‍රකාශිත අජිත් පැරකුම් ජයසිංහ ලියූ ‘බංකොලොත් වීම හා ගොඩඒම; ජාත්‍යන්තර අත්දැකීම්’ කෘතිය 9දා සවස 3.30 ට ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී එළි දැක්වේ..
ඔබත් එන්න….
සංකීර්ණ ආර්ථික බංකොලොත්භාවයකින් තවමත් ගොඩ ඒමට නොහැකිව සිටින රාජ්‍යයන් පිළිබඳ තත්වය දැනගන්න. රටේ අනාගතය වෙනුවෙන් පුරවැසි කෙටුම්පතක් සකසන්න.
Similar Posts
සුනාමි අනතුරු අඟවයි.. ඉන්දුනීසියාවේ ප්‍රභල භූ කම්පනයක්…
රික්ටර් පරිමාණයේ ඒකක 7.3 ක් සටහන් කළ ප්‍රබල භූමි කම්පාවකින් ඉන්දුනීසියාව කැලඹිණි. භූමි කම්පාව හටගත් බව පැවැසෙන්නේ ඉන්දුනීසියාව අසල ෆ්ලොරේස් මුහුදේ කිලෝ මීටර් 100 ගැඹුරු පතුලේය. ඉන්දුනීසියාවේ ෆ්ලෝරස් දූපත ආසන්නයේ ඇති වූ ප්‍රබල භූමිකම්පාවෙන් පසු ඇමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය විසින් සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ. මේ හේතුවෙන් ශ්‍රී ලංකාවටද සුනාමි තත්ත්වයක් ඇති වෙයිද…
පුවත් ළුලදරයි – කාටුපුලියන්කුලම ගෙමැස්සන්ගේ කරදරයට විසඳුම්
කාටුපුලියන්කුලම ගම්මානය ගෙමැස්සන් ආක්‍රමණය කරයි මාධ්‍යය මඟින් අනාවරණය කිරීමත් සමඟ පුත්තලම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කණ්ඩායමක් අදාළ ගොවිපළ නිරීක්ෂණය සඳහා එක්ව තිබිණි. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ දැඩි අවධානයට යොමු වී තිබූ මහජන පීඩාකාරි ගැටලු කිහිපයක් පිළිබඳ කළ සොයා බැලීමේදී ගොවිපළේ තිබූ අඩුපාඩු කිහිපයක් පිළිබඳ කරුණු අනාවරණය වීමත් සමඟ අදාළ ගොවිපළේ පාලන අධිකාරිය ඇතුළු කාර්ය…
ඔමික්‍රෝන් සහ ඩෙල්ටා එකතු වී සුපිරි ප්‍රභේදයක් බිහිවෙයි – අනතුරු ඇඟවීම්
ඔමික්‍රෝන් සහ ඩෙල්ටා වෛරස ප්‍රභේද එකවර පුද්ගලයෙකුට ආසාදනය වුවහොත් සුපිරි කොවිඩ් ප්‍රභේදයක් බිහිවීමේ අවදානමක් පවතින බවට අනතුරු අඟවා තිබේ. මේ අතර ඔමික්‍රෝන් වෛරස් ප්‍රභේදය හමුවේ රටවල් රැසක කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබේ. මේ වන විට කොවිඩ් වසංගතය ආරම්භයෙන් පසු වැඩිම දෛනික ආසාදිතයන් වාර්තා වෙමින් පැවතීම විශේෂත්වයකි. ඔමික්‍රෝන් සැර කොරෝනා වයිරස ප්‍රභේදය…
සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි!
ඉදිරි සති දෙකෙන් පසු යළි කොරෝනා ආසාදිතයින් වාර්තාවීම ඉහළයාමේ අවදානමක් මතුව ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා. එහි සභාපති උපුල් රෝහණ මහතා සදහන් කළේ මරණ සංඛ්‍යාව අඩු වුවද රෝගීන් වාර්තාවීම ඉහළ යනු ඇති බවයි. ලබන දෙසැම්බර් මාසයේදී මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව යළි ඉහළ යාමේ අවදානමක් පවතින බවට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අනතුරු අඟවනවා. එමෙන්ම කොවිඩ්…
බස්නාහිර සහ දකුණු පළාත්වලට ධාරාණිපාත වැසි
බස්නාහිර සහ දකුණු පළාත්වල දැනට පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය තවදුරටත් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, සබරගමුව, දකුණ සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව ත් බස්නාහිර සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවත් කාලගුණ නිවේදනයේ සඳහන් ය. කාලගුණ නිවේදනයට…
පෞද්ගලික ආයතයක ඉදිකිරිම් නිසා පදිකයන් අනතුරට
අනුරාධපුර බැංකු පෙදෙසේ පිහිටි පෞද්ගලික ආයතයක ඉදිකිරිම් කටයුතු සදහා පදිකයන් ගමන් කළ පදික වේදිකාවේ කොටසක් කඩා විනාශ කර තිබෙනා අතර එම ස්ථානයේදි ගමන්කළ කිහිප දෙනෙකු අනතුරට ලක්වි තිබේ. අනුරාධපුර බැංකු පෙදෙසේ පිහිටි පෞද්ගලික ආයතනයක ඉදිකිරිම් කටයුතු සිදුවෙමින් පවතින අතර ඔහුට අවශ්‍ය ගොඩනැගිලි ද්‍රව්‍ය සහිත ලොරි රථ රැගෙන ඒමට නොහැකිවීම නිසා කොන්ත්‍රාත්කරු විසින් ඉන්ටර්ලොක් ගල් අතුරා…