Similar Posts
සහල් මෝලක් ගිනි ගනියි
වී වියලීම සදහා භාවිතා කරන උදුණක හදිසියේ ඇතිවු ගින්නක් හේතුවෙන් නොච්චියාගම පිහිටි මහ පරිමාණ සහල් මෝලකට රුපියල් ලක්ෂ පනහකට අධික බරපතල අලාභ හානියක් සිදුවි ඇති බව නොච්චියාගම පොලිසිය පවසයි. නොච්චියාගම 38 කණුව සිංහාරගම පිහිටි සහල් සැකසුම් මධ්‍යස්ථානයේ හදිසියේම ගින්න ඇතිවි තිබෙනා අතර නොච්චියාගම පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරින් අනුරාධපුර මහ නගර සභාවේ ගිනි නිවන ඒකකයේ නිලධාරින්…
පිටිපන ලෙල්ලමට උසාවි නියෝග ක්‍රියාත්මක කරවීම අනවශ්‍යයි – මීගමු පුරවැසි කමිටුව
මීගමුව පිටිපන ලෙල්ලමට උසාවි නියෝග ක්‍රියාත්මක කරවීම අනවශ්‍ය ලේ සෙලවීමක් හෝ ජීවිත හානියක් විය හැකි බව මීගමු පුරවැසි කමිටුව පෙන්වා දෙයි. මීගමුව පිටිපන ලෙල්ලමේ ගැටලුව විසඳා ගැනීම සම්බන්ධයෙන් මීගමු පුරවැසි කමිටුව කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ට ලිපියක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත. පිටිපන ලෙල්ලමේ ගැටලුව සම්බන්ධයෙන් මීගමු පුරවැසි කමිටුව පෙන්වා…
කැලණිමුල්ලේ වගුරු බිමක ගින්නක්
කැලණි ගංඉවුරේ සිට මීටර් 200 ක පමණ දුරින්, කැලණිමුල්ල ප්‍රදේශයේ විශාල වගුරු බිමක පිහිටි කසළ බැහැර කිරීමේ ස්ථානයක ඊයේ රාත්‍රී ගින්න හටගෙන ඇත. වගුරු බීමක්වීම නිසා ගින්න මැඩපැවැත්වීම සඳහා එම ස්ථානයට ළඟාවීමේ බාධා මතුව ඇතිබව ප්‍රදේශවාසින් සදහන් කරයි. වසරක පමණ කාලයක සිට කසළ බැහැර කරමින් එම වගුරු බිම ගොඩකිරීමේ ක්‍රියාවලියක් පවතින බව අනාවරණය වී තිබේ.
කාන්තා මානව හිමිකම් අමු අමුවේ උල්ලංඝණය කිරීමක්
ඇෆ්ගනිස්තානය තුළ අනාචාරයේ හැසිරෙන කාන්තාවන් ප්‍රසිද්ධියේ ගල් ගසා මරා දැමීමේ නීතිය යළි බලාත්මක කිරීමට තලේබාන් සංවිධානය තීරණය කර ඇත. ඇෆ්ගනිස්තානයේ උත්තරීතර නායකයා වන මුල්ලා හිබතුල්ලා අකුන්සාඩා, එරට රාජ්‍ය රූපවාහිනිය හරහා ඊයේ (30දා) විශේෂ හඬ පනිවිඩයක් මුදා හරිමින් මේ බව දන්වා සිටියි. එහිදී ඔහු පවසා ඇත්තේ, “අපි ගල් ගහලා මැරුවාම ඒක කාන්තා අයිතිවාසිකම් කඩවීමක් කියලා ඔබ…