Similar Posts
විටක් රුපියල් 130යි
රුපියල් 60ක්ව පැවති බුලත් විටක් මේ වන විට රුපියල් 130ක් දක්වා ඉහළ ගොස් ඇති බව පාරිභෝගික ජනතාව පවසනවා. ඇතැම් ප්‍රදේශවල අධික මිලකට බුලත් විටක් විකිණීමට අකමැති වෙළෙන්දෝ බුලත් විටට පුවක් බාගය දමා අලෙවි කරනු දක්නට ලැබෙනවා. ඒ අනුව පුවක් ගෙඩියක් දෙකට කපා ඉන් එක් භාගයක් රුපියල් 25කට අලෙවි කරනවා.ඊට හේතුව ලෙස බුලත් විට වෙළෙඳුන් පවසන්නේ…
පාකිස්තානයෙත් ආර්ථික අර්බුදය බරපතළ වන ලකුණු
පාකිස්තානයේ තරුණ ජනගහනය ශීඝ්‍රයෙන් වර්ධනය වීම හේතුවෙන් විරැකියාව හිස ඔසවමින් තිබෙන බවත්, එරට ආර්ථික අර්බුදය තවත් බරපතළ වනු ඇති බවත් එරට සැලසුම් කොමිෂන් සභාව සෙනෙට් කමිටුවට අනතුරු අඟවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මන්දගාමී ආර්ථික වර්ධනය සහ ජනගහනයේ ශීඝ්‍ර වර්ධනය එරට තරුණ පරපුර අතර දැඩි මානසික ව්‍යාකූලත්වයක් නිර්මාණය වීමට හේතු වනු ඇතැයි ද පාකිස්තාන සැලසුම්…
වංචා දූෂණ වැළැක්වීමට විගණකාධිපතිට පූර්ණ බලතල
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පාලන විනිශ්චය තක්සේරුවෙහි තාක්ෂණික සහාය පිළිබඳ වාර්තාවෙහි දක්වා ඇති දූෂණ විරෝධය සඳහා වන නෛතික, සංවිධානාත්මක සහ ක්‍රමෝපායික රාමුවට අනුකූලව “දූෂණ විරෝධය පිළිබඳ ජාතික න්‍යාය පත්‍රය” ක්‍රියාත්මක කිරීම සඳහා පසුගියදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල සංදේශය සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ. දූෂණ විරෝධය පිළිබඳ ජාතික න්‍යාය පත්‍රයට ප්‍රධාන ක්‍රියාකාරි…
අපි තවමත් හනමිටි අදහස් කර පින්නාගෙන ජීවත් වනවාද ?
මිනිස් කොට්ඨාශයක් සඳ තරණය කොට මේ වනවිට ඉර දෙසට නෙත් යොමා ඇති කාල වකවානුවක අපි තවමත් හනමිටි අදහස් කර පින්නාගෙන ජීවත් වනවාද ?නැතිනම් ගස් ගල් වලට වඳිම්න් ගලකින් ගලකට ගසා ගින්දර නිපදවා ගැනීමට තනනවාද යන්න ගැටළුවක් වන්නේ මේ දිවයින තුලම මේ වගේ බහු භූත තවමත් දකින්නට ලැබෙන නිසා බව කීවොත් නිවැරදිද? නිර්මල බුදු දහමේ අර්ථය…
දිවයින පුරා වගා කටයුතු සාර්ථකව
දිවයින පුරා වගා කටයුතු සාර්ථකව සිදු කෙරෙමින් පවතින බව ගොවිජන සංවිධාන සදහන් කරයි. සෞභාග්‍යා ගෙවතු වගා වැඩසටහන දිවයින පුරා සාර්ථකව ක්‍රියාත්මකයි. ඊට සමගාමිව සෙසු වගා කටයුතු සඳහා ද ගොවි ජනතාව යොමු වී සිටියි. වස විෂෙන් තොර ආහාර නිෂ්පාදනය ප්‍රචලිත කිරීමේ වැඩපිළිවෙළ යටතේ ජනතාවට තම දෛනික අවශ්‍යතාවට සරිලන එළවළු හා පළතුරු ගෙවත්ත තුළින්ම නිෂ්පාදනය කර ගැනීම…
බුලංකුලම වැව් රක්ෂිතයට අයත් ඉඩම් අත්පත් කරගැනිමේ තැතක්
මිහින්තලය නගරයේ පිහිටි ථෙතිහාසික බුලංකුලම පුරාණ වැවේ වැව් රක්ෂිතයට අයත් ඉඩම් කොටසක් කිසියම් පුද්ගලයෙකු විසින් අත්පත් කරගැනිමේ අරමුණින් ගස් කොළන් කපා විනාශකර තිබෙනා බවට මිහින්තලය නගර ආසන්නයේ පදිංචිකරුවන් පිරිසක් පෙන්වා දුන්හ. මිහින්තලය නගර ආසන්නයේම බුලංකුලම පුරාණ වැව පිහිටා තිබෙනා අතර නගරයේ පදිංචි ව්‍යාපාරිකයෙකු විසින් එම ස්ථානය අල්ලා ගැනීම සදහා රක්ෂිත කොටසේ තිබු ගස් විශාල ප්‍රමාණයක්…