Similar Posts
ජල ගාස්තුව පහළට
ගෘහස්ථ ජල පාරිභෝගිකයන්ගේ ජල ගාස්තු සියයට 07කින් පහළ දැමීමට ආණ්ඩුව පියවර ගෙන ඇත. ඒ සමඟම රජයේ රෝහල්වල ජල ගාස්තු සියයට 4.5කින් හා පන්සල් සහ ආගමික ස්ථානවල ජල ගාස්තු සියයට 6.3 කින්ද පහළ දැමීම සඳහා වන සංශෝධනයට අදාළ ගැසට් පත්‍රය නිකුත් කර තිබේ. ජල ගාස්තු පහළ දැමීම සඳහා සංශෝධනයට අදාළ මෙම ගැසට් පත්‍රය ජලසම්පාදන සහ වතු…
යුක්රේන ආරක්ෂක අමාත්‍යංශයට සයිබර් ප්‍රහාරයක්
යුක්රේන ආරක්ෂක අමාත්‍යංශයේ වෙබ් අඩවිය සහ ත්‍රිවිධ හමුදා වෙබ් අඩවි මෙන්ම රාජ්‍ය ආයතන කිහිපයක වෙබ් අඩවිවලට සයිබර් ප්‍රහාරයක් එල්ල වි ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. අදාළ සයිබර් ප්‍රහාර රුසියාව එල්ල කරන්නට ඇතැයි සැක පළ කරන බව යුක්රේන බලධාරින් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය. මේ අතර ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් රුපවාහිනිය ඔස්සේ ජාතිය…
ආහාර මිලදී ගැනීමට නොහැකි රටවල් අතරින් ශ්‍රී ලංකාව 5 වන ස්ථානයට
පුද්ගලයෙකුට දෛනිකව අවශ්‍ය ආහාර ප්‍රමාණය මිලදී ගැනීමට ඇති හැකියාව අතින් ලෝකයේ දුර්වලම රටවල් 10 අතුරින් ශ්‍රී ලංකාව 5 වන ස්ථානයට පත්වෙමින් තිබෙන බව බ්‍රිතාන්‍යයේ බුද්ධි මණ්ඩලයක් විසින් ඉදිරිපත් කර ඇති නවතම වාර්තාව සදහන්ව ඇති බව ආසියානු මානව හිමිකම් කොමිසමේ අධ්‍යක්ෂක නීතිඥ බැසිල් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කරයි. බැසිල් ප්‍රනාන්දු මහතා මේ අදහස් ප්‍රකාශ කළේ පසුගියදා අනුරාධපුර…
ආසන සංඛ්‍යාව ඉක්මවා මගීන් ප්‍රවාහනය කරනු ලබන බස් රථ වලට වැඩ වරදි
ආසන සංඛ්‍යාව ඉක්මවා මගීන් ප්‍රවාහනය කරනු ලබන බස් රථ පිළිබඳ පැමිණිලි කළ හැකි බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි. ඒ අනුව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ 1955 ක්ෂණික දුරකථන අංකයට ඒ පිළිබඳ පැමිණිලි කළ හැකියි. කොවිඩ් නයින්ටීන් වසංගත තත්ත්වය හේතුවෙන් බස්රථවල මගී ප්‍රවාහනය ආසන ගණනට පමණක් සීමා කරන ලෙස උපදෙස් ලබාදී තිබුණ ද ඇතැම් පුද්ගලික බස්…
වෙළදසැල් හිමියන් සියයකට නිතිමය පියවර
හැටන් දික්ඔය නගර සභා බල ප්‍රදේශයේ හෝටල්, සිල්ලර බඩු වෙලද සැල්, පරික්ෂාවකදි වෙලද සැල් හිමියන් සියයකට පමණ නිතිමය පියවර ගැනිමට හැටන් දික්ඔය නගර සභාව මගින් පියවර ගෙන ඇත. හැටන් දික්ඔය නගර සභාපති එස්. බාලචන්ද්‍රන් මහතාගේ උපදෙස් මත එම නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ මග පෙන්විම මත මහජන සෞඛ්‍ය පරික්ෂවරුන් 25 දෙනකුගෙන් සමන් විත කණ්ඩායමක් විසින්…
IMF රැස්වීමක් අද වොෂිංටන්හිදී
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF)සාමාජිකයින් සහභාගීවන රැස්වීමක් අද (10)වොෂිංටන්හිදී ආරම්භ වෙයි. ලබන 16 වැනිදා දක්වා පැවැත්වෙන එම රැස්වීම සඳහා මෙරට නියෝජනය කරමින් මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ සහභාගිවීමට නියමිතයි. මෙම රැස්වීමේදී මෙරට ඉදිරි වැඩසටහන් සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන් හමුවී ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිත බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ය.