Similar Posts
රුසියාව එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාර 76න් 72ක් යුක්රේනය බිම හෙළයි
රුසියාව විසින් යුක්රේනයට ඩ්‍රෝන ප්‍රහාර මාලාවක් එල්ල කර තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ යුක්රේනයේ දකුණු සහ නැගෙනහිර ප්‍රදේශ 12කට එල්ල වූ එම ඩ්‍රෝන ප්‍රහාර 76න් 72ක් බිම හෙළීමට යුක්රේන ගුවන් හමුදාව කටයුතු කළ බවයි. එම ප්‍රහාරවලින් සිදුවූ හානිය පිළිබදව මෙතෙක් වාර්තා වී නොමැති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.
ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් චීනයට අනතුරු අගවයි
චීනයේ බීජිං නුවරින් නැවත වරක් කොරෝනා ආසාදිතයින් වාර්තාවීමත් සමඟ කොරෝනා වෛරස ව්‍යාප්තිය පිළිබඳව චීනය වඩාත් සැලකිලිමත් විය යුතු බවලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනතුරු ඇඟවීමක් සිදුකර ඇති බව වාර්තා වෙයි. ගත වු දින පහක කාලය තුළ බීජිං නගරයෙන් කොවිඩ් ආසාදිතයින් 106 දෙනෙකු හඳුනාගෙන ඇති බව වාර්තා වෙයි. මේ අතර බීජිං නුවර ප්‍රදේශ කිහිපයක සංචරණ කටයුතු සීමා…
පොරොන්දු කඩ කළ ජනපතිට එරෙහිව ජනතාව පාරට බසී
බදු ඉහළ දැමීම සහ මහජන සුබසාධනය කප්පාදු කිරීම ඇතුළු තීරණ රැසක් ගැනීම හේතුවෙන් අජෙන්ටිනා ජනාධිපති ජාවේර් මිලෙයිට එරෙහිව පෙරේදා බුවනොර්ස් අයර්ස් අගනුවර පාර්ලිමේන්තුව ඉදිරිපිට දැවැන්ත උද්ඝෝෂණයක් පැවැති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. රටේ ආර්ථිකය යළි ගොඩනංවන බවට පොරොන්දු වෙමින් පසුගිය දෙසැම්බරයේ ජනපති ධුරයට පත් වූ ජාවේර් මිලෙයි ජනතා පරමාධිපත්‍ය බිංදුවට ඇද දමා ඇතැයි ද, බදු…
ඉන්දුනීසියාවේ අගනගරය වෙනස් වෙයි
වර්තමාන අගනගරය වන “ජාකර්තා” නගරය ගිලා බැසීම හේතුවෙන් අගනගරය ලෙස වෙනත් ස්ථානයක් නම් කිරීමට අවශ්‍ය අනුමැතිය එරට පාර්ලිමේන්තුව විසින් පසුගියදා ලබාදී තිබුණි. ඒ් අනුව නව අගනගරය නම් කර ඇත්තේ “නුසන්තාරා” යනුවෙනි. භූගත ජලය අධික ලෙස ලබාගැනීම හේතුවෙන් ජාකර්තා නගරය නොසිතු ලෙස ගිලා බසිමින් සිටින බව විද්‍යාඥයෝ පවසති.
පෘතුගාල ජනාධිපතිවරයාට කොරෝනා
පෘතුගාල ජනාධිපති මර්සෙලෝ රෙබෙලෝ ඩි සූසා හට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇත. පෘතුගාල ජනාධිපති කාර්යාලය සදහන් කර ඇත්තේ කෙසේ නමුත් ජනාධිපතිවරයාට මෙතෙක් කිසිදු රෝග ලක්ෂණයක් පෙන්නුම් කර නොමැති බවය. 72 හැවිරිදි ජනාධිපති මර්සෙලෝ රෙබෙලෝ ඩි සූසා සිය නිල නිවසේ ස්වයං නිරෝධායනයට ලක්කර තිබේ. එසේම ඔහු ජනවාරි 24 වනදා පැවැත්වෙන ජනාධිපතිවරණය සදහා ද ඉදිරිපත් වීමට…