Similar Posts
කාන්තා මානව හිමිකම් අමු අමුවේ උල්ලංඝණය කිරීමක්
ඇෆ්ගනිස්තානය තුළ අනාචාරයේ හැසිරෙන කාන්තාවන් ප්‍රසිද්ධියේ ගල් ගසා මරා දැමීමේ නීතිය යළි බලාත්මක කිරීමට තලේබාන් සංවිධානය තීරණය කර ඇත. ඇෆ්ගනිස්තානයේ උත්තරීතර නායකයා වන මුල්ලා හිබතුල්ලා අකුන්සාඩා, එරට රාජ්‍ය රූපවාහිනිය හරහා ඊයේ (30දා) විශේෂ හඬ පනිවිඩයක් මුදා හරිමින් මේ බව දන්වා සිටියි. එහිදී ඔහු පවසා ඇත්තේ, “අපි ගල් ගහලා මැරුවාම ඒක කාන්තා අයිතිවාසිකම් කඩවීමක් කියලා ඔබ…
යුක්රේන යෝජනා සම්මත වෙයි
යුක්රේන සිවිල් වැසියන්ගේ ආරක්ෂාව තහවුරු කරන ලෙසත් ආධාර ලබාදීමට ප්‍රවේශය ලබා දෙන ලෙසත් යුද්ධය නවත්වන ලෙසත් ඉල්ලමින්, යුක්රේනය ප්රමුඛ මිත්‍ර රටවල් එක් වී, එක්සත් ජාතීන්ගේ මහ සභාවේ 11 වෙනි විශේෂ හදිසි සැසිවාරයට ඉදිරිපත් කළ යෝජනාව වැඩි ඡන්ද 135 කින් සම්මත විය. යුක්රේනය පිළිබඳ මෙම යෝජනාව මහ සභා හදිසි සැසිවාරයේදී යෝජනාවට පක්ෂව 140 ඡන්ද ලැබුණු අතර…
වසර 11ක සිර දඬුවමක් නියම වූ අමෙරිකානු මාධ්‍යවේදියා නිදහස් වෙයි
මියැන්මාර හමුදා උසාවියෙන් පසුගියදා වසර 11ක සිර දඬුවමක් නියම වූ අමෙරිකානු මාධ්‍යවේදී ඩැනී ෆෙන්ස්ටර් නිදහස් කර ඇතැයි බීබීසී පුවත් සේවය වාර්තා කළේය. එරට ආගමන විගමන නීති උල්ලංඝනය කිරීම, නීතිවිරෝධි කටයුතු සහ හමුදා රජයට එරෙහිව ජනතාව උසි ගැන්වීම වැනි කරුණු කිහිපයකට ඔහු වරදකරු බව උසාවිය පසුගියදා තීන්දු කර තිබිණි. ජපාන රජයේ ඉල්ලීමක් මත පසුව ඔහු නිදහස්…
බ්‍රසීල ජනාධිපතිට දෙවන වරටත් කොවිඩ් ධනාත්මක වෙයි
බ්‍රසීල ජනාධිපති ජායිර් බොල්සොනාරෝ ට දෙවන වරටත් කොවිඩ් වෛරසය ධනාත්මක වී තිබේ. බ්‍රසීලියා අගනුවර පිහිටි සිය නිල නිවසේ දී නිරෝධායනයට ලක්වෙමින් සිටින ඔහු සිය රාජකාරී කටයුතුවල අඛණ්ඩව නිරත වන බවටත් වීඩියෝ පණිවුඩයක් ඔස්සේ දැනුම් දී ඇත. බ්‍රසීලයෙන් අද වන විට හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයන් ගණන 1, 970,909කි. කොවිඩ් මරණ සංඛ්‍යාව 75, 523කි.