අගෝස්තු මාසයේ ක්‍රිකට් ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව බවට ශ්‍රී ලංකාවේ දුනිත් වෙල්ලාලගේ සහ හර්ෂිතා සමරවික්‍රම පත්වී තිබේ.

මේ බව ඊයේ  (16) ජගත් ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කරයි.

දුනිත් වෙල්ලාලගේ පසුගිය මස ඉන්දියාව සමඟ පැවැති තරගවාලියේදී දැක්වූ දක්ෂතා හේතුවෙන් මෙම සම්මානය සඳහා නිර්දේශ විය.

මේ අතර අයර්ලන්තයට එරෙහිව දැක්වූ දක්ෂතා හේතුවෙන් හර්ෂිතා සමරවික්‍රම එම මාසයේ ක්‍රීඩිකාවට බවට පත් වුණා.

 

Similar Posts