Dinesh-Gunawardana

යුද හමුදාපතිවරයා සම්බන්ධයෙන් ඇමරිකාව ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් ඇමරිකානු තානාපතිවරිය සමඟ අද දිනයේ සාකච්ඡා කරන බව විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

ඔහු කියා සිටියේ ස්වාධීන රටක් ලෙස කටයුතු කිරීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට හිමිවිය යුතු බවයි.

Similar Posts