Similar Posts
මෙන්න සභාපතිගේ පැටිකිරිය
සමුපකාර නීති රීති හා අනපනත් නොදැන උතුරු මැද පළාත් ආණ්ඩුකාරවරයාට නඩු දමනවා යැයි කියන අනුරාධපුර විවිධ සේවා සමූපාකාර සමිතියේ සභාපතිවරයා රුපියල් ලක්ෂ ගණනක පාපිසි හොරකමක් නිසා මීගමුව අධිකරණයේ විභාගවන නඩුවක විත්තිකරුවෙකු බවත් වංචාකළ මුදල් ගෙවා විත්තිකාරත්වයෙන් නිදහස් වන ලෙස රඹෑව අනුරාධපුරවිවිධ සේවා සමූපාකාර සමිතියන්හි හිටපු සභාපති තිලක් මහේෂ් එදිරිවීර මහතා පැවසුවේය. රඹෑව විවිධ සේවා සමූපකාර…
වතුකම්කරුවන්ට තැපැල් ලිපින ලබාදීමේ සැලසුම් බොහෝ දුරට අවසන්
වතුකම්කරුවන්ට තැපැල් ලිපිනයක් ලබා දීමේ කටයුතුවලට අදාළ සැලසුම් මේ වන විට සකස් කර තිබෙන අතර එය අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා සති හයක කාලයක් ලබාදෙන ලෙස නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ. තමන්ට තැපැල් ලිපිනයක් ලබා දෙන ලෙස රජය වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා මාවතගම ප්‍රදේශයේ පදිංචි වතු පදිංචිකරුවෙකු වන ජීවරත්නම් සුරේෂ් කුමාර් සිය නීතිඥ ලක්ෂාන් ඩයස් මාර්ගයෙන්…
මත් පැන් හලක් නිසා විරෝධතාවයක්
හැටන් කුයිල්වත්ත ප්‍රදේශයේ අලුතින් මත් පැන් හලක් ආරම්භ කිරිමට කර ඇති සැලසුමට විරෝධය දක්වමින් එම ප්‍රදේශයේ පිරිසක් 16වන දින නිහඩ විරෝධතාවයක් දක්වන ලදි. කුයිල්වත්ත ප්‍රදේශයේ ඉන්දන පිරවුම් හල අසල මෙම නව මත් පැන් හල ආරම්භ කිරිමට සැලසුම් කර ඇති බවත් මෙම ස්ථානයේ මෙසේ නව මත් පැන් හලක් විවෘත කිරිමෙන් මෙම ප්‍රදේශයේ ජනතාව විවිධ දුෂ්කරතාවයන්ට පත්…
වැඩි වු ජල ගාස්තුව මොන බිලටද?
ලබන මස 01වැනිදා සිට ක්‍රියාත්මක වන නව ජල ගාස්තුව සැප්තැම්බර් 02 වැනිදා සිට පාරීභෝගිකයන්ට ලබාදෙන ජල බිල්පත් සඳහා ගණනය කරනවාද නැතහොත් ඔක්තෝබර් 01 වැනිදා සිට පාරිභෝගික ජනතාවට ලබාදෙන ජල බිල්පතේ සිට ගණනය කරනවාද යන්න පිළිබඳ අද (29දා) තීරණයක් ගන්නා බව ජලසම්පාදන මණ්ඩලය සඳහන් කරයි. ජල බිල්පත් ඉහළ දැමීම සඳහා හා මළඅපවාහන ගාස්තු ඉහළ දැමීම සඳහා…
කොවිඩ් මළ සිරුර ඥාතින්ට බාර දෙයි
අනුරාධපුර ශික්ෂණ රෝහලේ මෙත්සිරි සෙවන කොවිඩ් ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදි මරණයට පත්වූ මුස්ලිම් ජාතිකයෙකුගේ මෘත දේහය ඥාතින්ට බාරදීම රෝහලෙන් ප්‍රතික්ෂේප කිරීම නිසා වහාම එම සිරුර ඥාතින්ට බාර දෙන ලෙස දන්වමින් පුත්තලම දිසා මහේස්ත්‍රාත්වරයා අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධ්යක්ෂ (වැඩ බලන) දුලාන් වීරවර්ධන මහතාට නියෝග කර තිබේ. අංක 29/01 මහපල්ලිය පාර පුත්තලම ලිපිනයේ පදිංචිව සිටි 60…