Similar Posts
නුවරඑළිය ආසාදිතයන් 2129 දක්වා ඉහලට – පදික වෙළදාම් නතර වෙයි
නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් 05වන දින සවස 6.00 වන විට අලුතින් කොවිඩ් ආසාදිතයන් 49දෙනකු වාර්ථාවිමත් සමග නුවරඑළිය දිස්ත්‍රික්කයේ සමස්ථ කොවිඩ් ආසාදිතයන් 2129 දක්වා ඉහල ගොස් ඇති බව නුවරඑළිය දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයක නිලධාරියකු පවසන ලදි. මෙම ආසාදිතයන් මස්කෙළිය සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයෙන් 05ක්, අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයෙන් 02ක්, නුවරඑළිය සෞඛ්‍ය බල ප්‍රදේශයෙන් 03ක්, නුවරඑළිය මහ නගර…
ආන්දෝලාත්මක නැනෝ දියර පොහොර නැවත ගෙන්වයි
ඉන්දියාවේ නිෂ්පාදිත නැනෝ නයිට්‍රිජන් දියර පොහොර තවත් ලීටර් මිලියනයක් මේ මස තුළ දිවයිනට ගෙන ඒමට රජය තීරණය කර තිබේ. කොමර්ෂල් පොහොර සමාගමේ සභාපති මෙත්සිරි විජේගුණවර්ධන මහතා සඳහන් කළේ, ඒවා නැව් මගින් ගෙන්වීමට සැලසුම් කර ඇති බවයි. නයිට්‍රො රජා ලෙසින් නම් කර ඇති එම දියර පොහොර තොගය මේ වනවිටත් ගොවි ජනතාව වෙත බෙදාහැරීම ආරම්භ කර තිබේ….
ඊසි කෑෂ්වලින් මුදල් ගැරූ ජාවාරමා මාට්ටු
වීරකැටිය පොලිස් ස්ථානාධිපතිවරයා බව හඟවමින් ව්‍යාපාරිකයින් දෙදෙනෙකුගෙන් මුදල් ලබා ගත් වංචනිකයෙකු වීරකැටිය පොලිස් ස්ථානාධිපති වරයා විසින්ම ඊයේ (15) දින මහනුවර ප්‍රදේශයේදී අත් අඩංගුවට ගෙන තිබේ. අත් අඩංගුවට පත්ව ඇත්තේ මහනුවර අංකුඹුර පොලිස් වසමේ උඩකිතුල්ගොල්ල ගල්හින්න ප්‍රදේශයේ පදිංචි 32 වියේ පසුවන අයෙකි.පොලීසිය සිදු කළ පරීක්ෂණ වලින් අනතුරුව අනාවරණය වී ඇත්තේ අත් අඩංගුවට පත් තැනැත්තා දිවයිනේ විවිධ…
අද දවසේ අරගලයේ සැබෑ අරමුණු ඉටුවී ඇත්ද
ඊයේ (09) දිනට අරගලය ජයග්‍රහණය කර වර්ෂ 2 ක් ගතවන මොහොතේ අරගලයෙන් බලාපොරොත්තු වූ වෙනස ඇතිවී තිබෙනවාද යන්න කල්පනා කර බැලිය යුතු බවත් 2019 රැල්ලකට හසුවී රාජපක්ෂ පාලනයක් ඇතිකරගත්තා සේම මෙවරද රැලිවලට තම මනාපය ගසාගෙන යාමට ඉඩ නොදෙන එක්සත් ජනරජ පෙරමුණ පවසයි. එක්සත් ජනරජ පෙරමුණේ 43 සේනාංකය විසින් අරගලයට සම්බන්ධ වෙමින් එය ජයග්‍රහණය කිරීම සඳහා…
පොරොන්දු වූ ඉන්ධන මිල සූත්‍රය ක්‍රියාත්මක කළයුතුයි
ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පහළ වැටී ඇති පසුබිමක මෙරට ඉන්ධන මිලෙහි අඩු වීමක් සිදු නොවීම සම්බන්ධයෙන් රජය කරුණු පැහැදිලි කළයුතු බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය පවසයි. එහි සභාපති ගැමුණු විජේරත්න මහතා ප්‍රකාශ කළේ ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල වෙනස්වීම අනුව මෙරට සෑම මසකම පළමු වැනිදා සහ 15 වැනිදා ඉන්ධන මිල සංශෝධනය කරන බව විෂයභාර…