Similar Posts
එන්නත් වැඩ්ඩො හමුදාවද?
සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලවලින් තමයි රට පුරාම වැඩිම එන්නත් ප්‍රමාණයක් ලබාදෙන්නෙ. ඔවුන් ඒ කාර්යය කරන්නෙ ඉතා අවම කාර්ය මණ්ඩලයකින්. ඒ විතරක් නෙමෙයි, ප්රතිපාදනත් නැහැ. ඔබ දන්නවාද, එන්නත්කරණ වැඩසටහන් කරන කාර්ය මණ්ඩල තමන්ගෙ කෑම බීම සපයාගන්නෙ තමන්ගෙම වියදමින්. එහෙම නැතිනම්, ඒ වැඩේට උදව් කරන දේශපාලන හා මහජන සංවිධානවල උදව්වෙන්. එන්නත් ගන්න එන අයට කිරි තේ බෙදන්න…
ඉන්දියාවෙන් සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ තුනක්
හල් ලබාදීම සඳහා අවශ්‍ය සහල් ආනයනය කිරීමට ඇමැති මණ්ඩලය අනුමැතිය ලබා දී තිබේ. ඒ අනුව කඩිනමින් ඉන්දියාවෙන් සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ තුනක් (300,000) ආනයනය කිරීමට වෙළෙඳ ඇමැතිවරයා ඉදිරිපත් කළ යෝජනාව ඇමැති මණ්ඩලය අනුමත කර ඇත. නාඩු සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ දෙකක් (200,000) සහ සම්බා සහල්වලට ආදේශ වශයෙන් GR 11 (Short Grain Rice) වර්ගයේ සහල් මෙට්‍රික්…
කෝටි 12 කහ තොගයක් කළමැටියෙන් අත් අඩංගුවට
කඩවත ගෝනහේන පොලිස් විශේෂ කාර්ය බලකා කදවුරේ විශේෂ මෙහෙයුම් ඒකකයේ නිළධාරීන් විසින් සිදු කළ මෙහෙුමකින් අනතුරුව නීති විරෝධීව මෙරට ට ගෙන එන ලද රුපියල් කෝටි 12ක පමණ වටිනාකමකින් යුක්ත කහ තොගයක් හුංගම කළමැටිය ධීවර වරායේදී අත් අඩංගුවට ගෙන තිබේ. බේරුවල ප්‍රදේශයේ බහුදින යාත්‍රාවකින් මෙම කහ තොගය කළමැටිය ධීවර වරායට රැගෙන විත් ප්‍රවාහනය කිරීමට සූදානම්ව සිටියදී…
ජනපති ජූලි 21 වෙනිදා එෛතිහාසික තීරණයක් ගන්න යයි
රාජ්‍ය නායකයා ලෙස සිය පළමු සංවත්සරය සැමරීම සඳහා කිසිදු උත්සවයක් නොපවත්වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් උපදෙස් ලබා දී ඇති බව වාර්තා වේ. ශ්‍රී ලංකාවේ අටවැනි විධායක ජනාධිපතිවරයා ලෙස එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා දිවුරුම් දුන්නේ 2022 ජූලි 21 වැනිදායි. ජනාධිපතිවරයා පාර්ලිමේන්තු ඡන්දයකින් තේරී පත් වූයේ ඔහුගේ පූර්වගාමියා වූ හිටපු ජනාධිපති ගෝඨාභය…
මහබැංකු අධිපතිත් ධූරයෙන් ඉවත්වෙයි
ශ්‍රී ලංකා මහබැංකු අධිපති ආවාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා සිය අස්වීමේ ලිපිය මේ වන විට බාර දී ඇතැයි වාර්තා වෙයි. කුමාරස්වාමි මහතා පසුගිය ජූලි මාසයේ දී ධුරයෙන් ඉවත් වීමට සිටියත් ඒ වන විට පාස්කු ප්‍රහාරය එල්ල වීමත් සමඟ රට තුළ උද්ගතව තිබු ආර්ථික ගැටළුකාරී තත්ත්වය හමුවේ එම තීරණය වෙනස් කරගෙන තිබුනි. 2016 ජූලි මස සිය රාජකාරි…
කොටුවේ පා වෙන වෙළෙද සංකිර්ණය ස්මාර්ට් වෙයි
නවීන ලෝකයට ගැලපෙන පරිදි අලුත් අදහස්වලින් යුක්ත නව අරගල භූමියක්, තරුණ ප්‍රජාවගේ හා රාජ්‍ය ව්‍යවසායන්ගේ එකතුවෙන් කොටුව පා වෙන වෙළෙද සංකිර්ණ භූමියේ ඉදි වන බව ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී, සාගල රත්නායක ප්‍රකාශ කරනවා. ඒ අනුව කොටුව පා වෙන වෙළෙද සංකිර්ණයේ තරුණ තරුණියන් වෙනුවෙන් කලාව, සාහිත්‍ය, තොරතුරු තාක්ෂණය මෙන්ම නිදහසේ හමු වී නිදහසේ අදහස් හුවමාරුකර ගැනීම්…