නොර්වුඩ් නගරයේ වෙළදසැල් හෝටල් පරික්ෂා කිරිමට මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් විසින් පියවර ගෙන ඇත.
මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු එම පරික්ෂාවට එක්වු නිලධාරියකු පවසන ලද්දේ ප්‍රදේශයේ ජනතාවට පිරිසිදු ආහාර ලබා දිමේ අරමුණ මත මෙසේ හෝටල් හා වෙලද සැල් පරික්ෂාවට ලක් කිරිමට පියවර ගත් බවත්ය.
එසේ සිදු කරන ලද පරික්ෂාවේදි අපිරිසිදු තත්වයෙන් පවත්වාගෙන ගිය හෝටල් 12ක් සදහා ඉදිරියේදි නිතිමය පියවර ගැනිමට පියවර ගන්නා බවද එම නිලධාරියා වැඩි දුරටත් පැවසිය.
මනුර සුදත් සෙල්ලහේවා – හැටන්