අඹගමුව රේස්පිටිය මාර්ගයේ තැන තැන අබලන් තත්වයන්ට පත් විමත් සමග එම ප්‍රදේශයේ ජනතාව විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත.
මෙම මාර්ගය දැනට දිගු කලක සිට නවිකරනය නොකිරිම හේතුවෙන් මෙම මාර්ගයේ තැන තැන විශාල ප්‍රමානයේ වලවල් හැරිමත් සමග එම මාර්ගයේ රථ වාහන ධාවනය කරවිමද අසිරු තත්වයන්ට පත් විමත් එම ප්‍රදේශයේ ජනතාව මෙසේ දුෂ්කරථාවයන්ට පත්ව ඇත.
මනුර සුදත් සෙල්ලහේවා – හැටන්