ලෝක සුරුපිනිය තේරීමේ විශ්ව රූ රැජින කිරුළ සඳහා වන තරගය පසුගිය සෙනසුරාදා මෙක්සිකෝවේදී පැවැත්විණි. සුරුපිනියන් 120 දෙනෙක් අතරින් විශ්ව රූ රැජින ලෙස කිරුළු දැරීම සඳහා ඩෙන්මාර්ක රූ රැජින වික්ටෝරියා ක්ජේර් තේල්විග් එහි දී සමත් වූවාය. 21 හැවිරිදි ක්ජේර් තේල්විග් එම කිරුළ දිනා ගන්නේ, ඩෙන්මාර්කය සඳහා එම ගෞරවය පළමුවරට ලබා දෙමිනි.
Similar Posts
හිටපු ජනපති අත්අඩංගුවට ගන්නැයි නීතිපතිවරයා වෙත පැමිණිල්ලක්
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගන්නැයි සිංගප්පූරුවේ නීතිපතිවරයා වෙත අපරාධ පැමිණිල්ලක් ගොනු කර ඇත්තේ මෙරට පැවති යුද්ධයේ අවසන් කාලසීමාවේ ඔහුගේ ක්‍රියාකලාපය පිළිබද චෝදනා කරමින් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එම වාර්තා පැවසුවේ ජාත්‍යන්තර සත්‍ය හා යුක්තිය පිළිබද ව්‍යාපෘතිය නමැති දකුණු අප්‍රිකාව පදනම් කර ගත් ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානයක් විසින් එම පැමිණිල්ල ගොනු කර ඇති…
මලයග ප්‍රජාව තුල පවතින විවිධ ප්‍රශ්න ගැන සොයා බලයි
බහුත්වවාදය සහ අන්තර්කරණ සේවා සැපයිම හරහා තිරසාර සාමය ගොඩනැගිම යන මැයෙන් ශ්‍රිලංකා ජාතික සාම මණ්ඩලය මගින් සංවිධානය කරන ලද වැඩ සටහනක් හැටන් උත්සව ශාලාවකදි පවත්වන ලදි. මෙහිදි අදහස් දැක්වු ශ්‍රිලංකා ජාතික සාම මණ්ඩලයේ නියෝජිත අයේෂා මහත්මිය පවසන ලද්දේ ශ්‍රිලංකා ජාතික සාම මණ්ඩලය ලෙස එහි අධ්යක්ෂ ජෙහාන් පෙරේරා මහතාගේ මග පෙන්විම මත දිස්ත්‍රික්ක 25ම නියෝජනය වන…
ගෘහස්ථ කම්කරු දිනය වෙනුවෙන් පාගමනක්
ගෘහස්ථ කම්කරු දිනය නිමිති කර ගෙන ප්‍රොටෙක්ට් වෘත්තිය සමිතිය විසින් සංවිධානය කරන ලද පාගමනක් 16වන දින හැටන් නගරයේදි පවත්වන ලදි. වතු කරයෙන් කොළඹ ඇතුළු විවිධ ප්‍රදේශවල නිවාසවල ගෘහ සේවය සදහා යන කාන්තාවන් විවිධ හිංසනයන්ට ලක්වල බවත් මේ වන විටත් එසේ නිවාසවල ගෘහ සේවය සදහා ගිය දෙතුන් දෙනකුම මිට ගොස් ඇති බවත් එසේ මිය ගිය අයට…
අඹගමුව ජනතාවට රිලවුන්ගෙන් ගැලවීමක් නැද්ද ?
අඹගමුව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ ගම්මානක කිපයකම පවතින රිලා කරදර හේතුවෙන් එම ගම්මානවල බොහෝ පිරිස් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත. අඹගමුව ප්‍රාදේශිය ලේකම් බල ප්‍රදේශයේ දාගම්පිටිය, ගිනිගත්හේන, බදුපොළ, ඇල්ලඋඩ, පේරගොල්ල, හගරාපිටිය, බලංතොට යන ගම්මානවල සැරි සරන රිලවුන් එම ප්‍රදේශවල ගෙවතු වගාවන් විනාශ කරමින් මෙන්ම නිවෙස්වල තිබෙන බඩු භාන්ඩද විනාශ කිරිමත් සමග මෙම තත්වයන් උදාවි ඇත. මේ…