Similar Posts
IDH රෝහළේ කොරෝනා ආසාදිතයන් ගණන 14ට බසියි
නව්‍ය කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට මෙරටදී තහවුරු කෙරුණු රෝගීන් හට ප්‍රතිකාර කෙරෙන ජාතික බෝවන රෝග විද්‍යායතනයේ තවදුරටත් ප්‍රතිකාර ලබන්නේ කොරෝනා ආසාදිතයින් 14 දෙනෙකු පමණක් බව රෝහල් වාර්තා අනාවරණ කරනවා. ජාතික බෝවන රෝග විද්‍යායතනයේ කායික රෝග විශේඥෂ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම නෙත් නිවුස් වෙත සඳහන් කළේ කොරෝනා වසංගතය පාලනය කිරීම සඳහා සහය දුන් රජයට, වෛද්‍යවරුන්ට,…
20 සිට ගෝල්ෆේස් පිටියට සීමා
දේශපාලන රැස්වීම්, සංගීත සංදර්ශන හෝ වෙනත් කටයුතු සඳහා ගාලු මුවදොර පිටිය භාවිතා කිරීමට අවසර ලබා නොදී සිටීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වී තිබේ. ඒ අනුව එය අනිද්දා (20) සිට බලපැවැත්වෙනු ඇති අතර ජනතාවට නිදහසේ කාලය ගත කිරීමට පමණක් ගාලු මුවදොර භාවිතා කළ හැකි ය. ඊට අමතරව එහි පැවැත්විය හැක්කේ ආගමික කටයුතු පමණක් වන අතර ගාලු…
දිස්ත්‍රික් 5ක කොවිඩ් පොකුරු අවදානමක්
දිස්ත්‍රික්ක 05කින් යළි කොවිඩ් ආසාදිතයන්ගේ පොකුරු නිර්මාණයවීමේ අවදානමක් උද්ගතවී ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන පවසයි. මෙම සති අන්තයේ විනෝද චාරිකා ඇතුළු අනවශ්‍ය සංචරණවලින් වළකින ලෙසද සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා ජනතාවගෙන් ඉල්ලා සිටී. ‘‘අනුරාධපුර, අම්පාර, හම්බන්තොට, මාතර සහ ගාල්ල යන දිස්ත්‍රික්කවලින් කොවිඩ් පොකුරු ඇතිවන ප්‍රවණතාවක් අපි නිරීක්ෂණය කරලා තියෙනවා. ඒ හුඟක් තැන්වල…
ආහාර අර්බුදයේ උච්චතම අවස්ථාව අගෝස්තු මාසයෙන් පසු
ශ්‍රී ලංකාව මුහුණදෙන දැඩි ආර්ථික අර්බුදයට වගකිව යුත්තේ පසුගිය පරිපාලනය බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි. SKY නිව්ස් ජාත්‍යන්තර ප්රවෘත්ති සේවය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ එළඹෙන අගෝස්තු මාසයෙන් පසු ශ්‍රී ලංකාවට දැඩි ආහාර අර්බුදයකට ද මුහුණ දීමට සිදුවනු ඇති බවයි.
I CAN’T BREATH..
I CAN’T BREATH.. සුදු ජාතික පොලිස් නිලධාරියාගේ දණහිසට තෙරපී තත්පරයෙන් තත්පරය අහිමිවන හුස්ම ඉල්ලා , නිරායුධ අමෙරිකානු කළු ජාතිකයා නැගූ හඬ මේ වන විට ලොව පුරා රැව් දෙමින් පවතියි. වර්ණභේදවාදයට එරෙහිව අමෙරිකාවේ ඇවිලෙන විරෝධතා තවත් උත්සන්න වී ඇති අතර ආරක්ෂාව පතා ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට ධවල මන්දිරයේ භූගත බංකරයක් වෙත යාමට සිදුව ඇති බවයි වාර්තා වන්නේ….