Similar Posts
ග්‍රෑන්ඩ්පාස් වාස් පටුමග Lockdown
ග්රෑන්ඞ්පාස් ‘‘ද වාස් පටුමග’’ වසා දැමීමට ද සෞඛ්‍ය අංශ පියවර ගෙන තිබෙනවා. ඔහුගේ පවුලේ සියලූදෙනා ද මේ වනවිට නිරෝධායනය සඳහා යොමු කිරීමට පියවර ගෙන ඇති බවයි සෞඛ්‍ය අංශ පැවසුවේ. කොරෝනා වෛරසය ආසාදනයවීමෙන් මියගිය මරදානේ පදිංචිව සිටි පුද්ගලයා ශ්‍රී ජයවර්ධනපුර රෝහල වෙත රැගෙන ගොස් ඇත්තේ ද ග්රෑන්ඞ්පාස් ‘‘ද වාස්’’ පටුමගේ පදිංචි ඔහුගේ පුත්‍රයාගේ නිවසේ සිටි පුද්ගලයින්…
පහළ වායුගෝලයේ කැළඹිලි තත්ත්වයක්
දිවයින ආසන්නයේ පහළ වායුගෝලයේ පවතින කැළඹිලි තත්ත්වය මේ වන විට අඩු පීඩන කලාපයක් බවට වර්ධනය වී තිබෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඒ හේතුවෙන්, විශේෂයෙන් ඔක්තෝම්බර්මස 28, 29 සහ 30 යන දිනවල, දිවයිනේ වැසි තත්ත්වයේ වර්ධනය වීමක් අපේක්ෂා කෙරේ. හෙට දිනයේ(28)දිවයිනේ බොහෝ ප්‍රදේශවල, විශේෂයෙන්සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.දිවයිනේඇතැම් ස්ථානවලට මි.මී100 ට වැඩි තද…
කවුරු ජනාධිපති වුනත් දිනන අයත් එක්ක එකතු වෙන බව දිගම්බරන් පවසයි
ඉදිරියේ පැවැත්වෙන ජනාධිපතිවරණයේදි දිනන්නේ රනිල්ද සජිත්ද අනුරද කියන එකදැන්ම කියන්න බැහැ මේ අය ඉල්ලයිද කියන්නත් බැහැ මෙය දැනගන්න පුළුවන් වන්නේ අගෝස්තු මාසයේදි පමන එයින් කවුරු පත්වුනත් මේ ජනතාවට සේවය කරන්න දිනන අයත් එක්ක එකතුවෙන්න වෙන බව නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලීමේන්තු මන්ත්‍රී කම්කරු ජාතික පෙමුණේ නායක පි. දිගම්බරන් මහතා පවසයි. කම්කරු සංගමයේ මෙවර මැයි රැලිය පැවැත්විම පිලිබදව…
සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය නතර කළහොත් දඩ
මාලබේ සිට රාජගිරිය දක්වා කුලුනු මත ඉදිවන සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය නතර කළහොත් රුපියල් කෝටි 1850ක අධික දඩයක් ශ්‍රී ලංකා රජය විසින් ජපාන රජයට ගෙවීමට සිදු වනු ඇතැයි එම ව්‍යාපෘතියට සම්බන්ධ පිරිස් සදහන් කරයි. ශ්‍රී ලංකා රජය විසින් මෙම ව්‍යාපෘතිය සඳහා දැනට ලබාගෙන ඇති සම්පූර්ණ ණය සහ ජපාන රජයට ගෙවිය යුතු හානි පූර්ණ මුදලක් වශයෙන් මෙම…
බොන්න නොදුන් අරලිය ගහ මැදුරේ පාටියට ඩබල් බ්ලැක් සහ විස්කි
පසුගිය බදාදා දින රාත්‍රියේ අරලිය ගහ මැදුරේදී ආණ්ඩු පක්ෂයේ සියලුම මැතිඇමැතිවරුන්ට රාත්‍රී භෝජන සංග්‍රහයක් සූදානම් කොට තිබිණ. බිරින්දෑවරුන්ද කැටුව එන ලෙස ආරාධනා කළ නිසාදෝ මධුවිත සංග්‍රහ නොකිරීමට උත්සව සංවිධායකයන් පියවර ගෙන තිබිණ. නමුත් එක්තරා ඇමැතිවරයකු ඇති පදමට ඩබල් බ්ලැක් විස්කි බෝතල් රැගෙන උත්සව ශාලා පරිශ්‍රයට පිටතින් සිට අනෙකු ඇමැතිවරුන් සමග මධුවිතින් සන්තර්පණය වීමට පියවර ගත්තේය’…