ඉරානය සමඟ පවතින දේශසීමා කලාපයේ ඇති වූ ප්‍රබල භූකම්පනයක් හේතුවෙන් ගිනිකොනදිග තුර්කියේ තුර්කියේ ගොඩනැඟිලි 1000කට අධික සංඛ්‍යාවක් කඩාවැටී තිබේ.
ඉරානය සමඟ පවතින දේශසීමා කලාපයේ ඇති වූ මැග්නිටියුඩ් 5.7ක භූකම්පනය හේතුවෙන් දෙරටේම ගම්මාන සහ නගරවල වැසියන්ට තුවාල සිදුව ඇති බව සඳහන්.
මියගිය පුද්ගලයින් අතර ළමුන්ද සිටින අතර තුවාල ලැබූ ඇතැමුන්ගේ තත්ත්වය බරපතළ බවත් තුර්කි සෞඛ්‍යය අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
තුර්කියේ හාබර් ග්ලෝබල් රූපවාහිනී නාලිකාවේ ආපදාවට ලක් වූ කලාපයේ සජීවී විකාශයක් ලබාදෙන අතරතුර දෙවන කම්පනය සිදුව ඇති අතර එහි දර්ශන ද මාධ්‍යයට කර ඇත.
සබැදි පුවත්
https://www.dailyreporter.lk/%e0%b6%ad%e0%b7%94%e0%b6%bb%e0%b7%8a%e0%b6%9a%e0%b7%92%e0%b6%ba%e0%b7%9a-%e0%b7%83%e0%b7%92%e0%b6%af%e0%b7%94%e0%b7%80%e0%b7%96-%e0%b6%b7%e0%b7%96-%e0%b6%9a%e0%b6%b8%e0%b7%8a%e0%b6%b4%e0%b6%b1/