හැටන් සාත්තු නිවාස ප්රදේශය තුල සැරි සරන ඌරු රංචු හේතුවෙන් එම ප්රදේශයේ ජනතාව විවිධ දුෂ්කරථාවයන්ට මෙන්ම දැඩි බියකටද පත්ව ඇත.
මෙම ප්රදේශයේ සැරි සරන ඌරන් රාත්රි කාලයේ මෙන්ම දිවා කාලයේද මෙම ප්රදේශය තුල සැරි සැරිමත් සමග මෙම තත්වයන් උදාවි ඇත.
එසේ දිවා කාලයේ සාත්තු නිවාස ප්රදේශයේ පිහිලි හතර ඇල මාර්ගයේ ඌරන් සැරි සරන අයුරු මෙහි දැක්වේ.
මනුර සුදත් සෙල්ලහේවා – හැටන්