මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයන්ට විටින් විට පවතින වැසි තත්වයන් මත ඩෙවෝන් දිය ඇල්ලද මේ වන විට ශක්‍රිය තත්වයන්ට පත්ව ඇත.
හැටන් නුවරඑළිය මාර්ගයේ පවතින මෙම ඩෙවෝන් දිය ඇල්ල දෙස් විදෙස් සංචාරකයන්ගේද ප්‍රසාදයට ලක්ව ඇති දිය ඇල්ලක් වන අතර එම දිය ඇල්ල විටින් විට පවතින වැසි තත්වයන් මත ශක්‍රිය තත්වයන්ට පත්ව ඇත.
එම දිය ඇල්ල ශක්රියව චමත්කාර ලෙස ගලා බසින අයුරු මෙහි දැක්වේ.
මනුර සුදත් සෙල්ලහේවා – හැටන්