මහ මැතිවරණය ලබන අප්‍රේල් 25 වනදා සහ මැයි 04 වනදා අතර දිනයකදී පැවැත්වීමට හැකිවනු ඇති බව මැතිවරණ කොමිසම සදහන් කරයි.
අද(26) මැතිවරණ මහ ලේකම් කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසුවේ එය තීරණය කිරිමේ ව්‍යවස්ථාමය බලය ඇත්තේ ජනාධිපතිවරයාට බවටයි.
සබැදි පුවත්
https://www.dailyreporter.lk/%e0%b6%b8%e0%b7%90%e0%b6%ad%e0%b7%92%e0%b7%80%e0%b6%bb%e0%b6%ab-%e0%b6%9a%e0%b7%9c%e0%b6%b8%e0%b7%92%e0%b7%82%e0%b6%b1%e0%b7%8a-%e0%b7%83%e0%b6%b7%e0%b7%8f%e0%b7%80%e0%b7%9a-%e0%b7%80%e0%b7%92/