kiri-kala-perahara

හැටන් කතරගම දේවාලයේ වාර්ෂික තේරු උත්සවයේ කිරි කල පෙරහැර 10වන දින පවත්වන ලදි.

හැටන් විල්ෆ්‍රඩ් පුර පත්තිනි අම්මාන් දේවාලයෙන් ගමන් ආරම්භ කල කිරි කල පෙර හැර හැටන් පොලිස් ස්ථානය, නගර සභා කාර්යාලය පසු කර හැටන් දෙවන විදිය ඔස්සේ ඔරලෝසු කණුව පසු කර ප්‍රධාන විදිය හරහා හැටන්  කතරගම දේවාලය දක්වා පැමිනෙන ලදි.

මෙම කිරි කල පෙරහැරේ ගමන් කරන බැතිමතුන්ගේ ආරක්ෂාව සදහා හැටන් පොලිස් අධිකාරි ප්‍රදිප් වීරසේකර මහතාගේ උපදෙස් මත හැටන් මුලස්ථාන පොලිසිය විසින් වීශේෂ ආරක්ෂාවක් යෙදවිමට පියවර ගෙන තිබුනි.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

More Stories