
More Stories

අරාජිකත්වය හා අපරාධ සංස්කෘතියේ නැගීම
ගනේමුල්ල සංජීව නමැති පාතාල අපරාධ සැකකරුව ඝාතනය කරන්නේ අධිකරණයට ඉදිරිපත් කිරීමට ගෙනැවිත් තිබියදීය. ඝාතකයා පැමිණ තිබෙන්නේ නීතීඥවරයකු ලෙස වෙස්වලාගෙන බව කියැවේ. රට තුළ ගොඩනැගෙමින් ඇති අරාජිකත්වයේ ඉව මුලින්ම දැනෙන්නේ පාතාල අපරාධකරුවන්ටය. ජනාධිපති අනුර කුමාර දිසානායක බලයට පත්වී දැන් මාස පහකට ආසන්නය. අපරාධ සංස්කෘතියේ කිසිදු වෙනසක් සිදු වී නැත. අඩු තරමේ මත්ද්‍රව්‍ය හිඟය නිසා අසනීප වී…

මරණ පරීක්ෂණයක් කඩිනමින් පවත්වා ගැනිමට ඔබත් අල්ලස් දෙනවාද ?
අද මේ රටේ රජ්‍ය සේවකයන් ලක්ෂ 15කට ආසන්න ප්‍රමාණයක් සිටින අතර මෙම රාජ්‍ය සේවය තුලත් සමහර අවස්ථාවලදි අල්ලස හා දුෂණය පවතින බව රයිට් ටු ලයිෆ් ආයතනයේ විධායක අධ්යක්ෂ පිලිප් දිසානායක මහතා පවසයි. හැටන් කොටගල කොමාර්ෂල් ප්‍රදේශයේ උත්සව ශාලාවකදි ප්‍රදේශයේ මානව හිමිකම් කඩවිම් පිලිබදව දැනුවත් කිරිමේ වැඩ සටහනකදි ඔහු මේ බව පවසන ලදි. මෙහිදි වැඩි දුරටත්…

සූර්ය බලශක්ති උත්පාදනය කප්පාදු කිරීම ජාතික අපරාධයකි
පෙබරවාරි 09 වෙනිදා දිවයින පුරා සිදුවූ විදුලිය බිඳ වැටීමට හේතු සහ ජාතික විදුලිබල පද්ධතියේ ස්ථාවරත්වය වෙනුවෙන් ගත යුතු කඩිනම් සහ දීර්ඝකාලීන පියවරයන් සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩලය විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කොට තිබේ. එහි සඳහන් වන එක් බරපතල කරුණක් කෙරෙහි අපගේ බලවත් අවධානය යොමු විය යුතුව තිබේ. විදුලිය බිඳ වැටීම සිදුවන අවස්ථාවේ දී, ජාතික විදුලි ඉල්ලුමෙන්…

කැකුළු සහල් හිගය තවමත් එතනමයි; බලධාරීන් නිහඬයි
පවතින ලංකා කැකුළු සහල් හිගය හේතුවෙන් බොහෝ පාරිභෝගිකයන් විවිධ දුෂ්කරථාවයන්ට පත්ව ඇත. මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන මෙම බොහෝ පිරිසක් පවසනුයේ මේ වන විට රට තුල පවතින ලංකා සුදු හා රතු කැකුළු සහල් හිගය හේතුවෙන් තමන් විවිධ දුෂ්කරථාවයන්ට පත්ව ඇති බවත්ය. මෙම සමහර වෙළදසැල්වල ලංකා කැකුළු සහල් සොයා ගැනිමට නොහැකි බවත් විදෙස් කැකුළු සහල් තිබුනද…

එල්ටිඩි නමින් නව පාසලක්
හැටන් නගරයේ ට්‍රිනිටි ඔක්ස්ෆර්ඩ් කොලෙජ් (පිවිටි) එල්ටිඩි නමින් නව පාසලක් ආරම්භ කිරිමට පියවර ගෙන ඇත. මේ පිලිබදව අදහස් දැක්වු එහි අධ්යක්ෂ පෙරුමාල් රවින්ද්‍රන් මහතා පවසන ලද්දේ ට්‍රින්ටි ඔක්ස්ෆර්ඩ් කොලෙජ් පෞද්ගලික සමාගම් පනත යටතේ අංක පි. වි. 00319449දරණ අංකය මත මෙම පාසල ලියාපදිංචි කිරිමට පියවර ගෙන ඇති බවත්ය. මෙම විදුහල මාර්තු මස 01වන දින ආරම්භ කිරිමට…

විදෙස් සංචාරකයන්ට බුදු දහම හා බුද්ධ චරිත්‍රය පිළිබදව දැනුවත් කිරීමක්
හැටන් රුවන්පුර ශ්‍රි විජයමංගලාරාම විහාරස්ථානයට පැමිණෙන විදෙස් සංචාරකයන්ට බුදු දහම හා බුද්ධ චරිත්‍රය පිළිබදව එම සංචාරකයන් දැනුවත් කිරිමට එහි විහාරාධිපති පුජ්‍ය පන්නගමුවේ දයාවංශ නායක හිමියන් පියවර ගෙන ඇත. මේ වන විට හැටන් හා අවට සංචාරක හෝටල්වලට පැමිනෙන බොහෝ විදෙස් සංචාරකයන් මෙම විහාරස්ථානයට පැමිණෙන අතර එම විදෙස් සංචාරකයන්ට බුදු දහම හා බුද්ධ චරිතය පිලිබදව විස්තර කර…