තේ දළු කඩන කුඩය හිසමත දරාගෙන තේ දළු නෙලිමට විදෙස් සංචාරකයන් 01වන දින රදැල්ල තේ වතුයායට එක් විය.

හේලිස් සමාගමට අයත් තලවකැලේ, හොරණ, කැලණිවැලි වැවිලි සමාගම්වලට අයතු වතුවල වතු කම්කරු කාන්තාවන් අතර  රදැල්ල තේ වතු යායේ පැවති තේ දළු නෙලිමේ තරගය නැරබිමට පැමිනි වීදෙස් සංචාරකයන් එහිදි තේ දළු නෙලිමට මෙසේ එක්ව සිටින ලදි.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

More Stories