Range Rover in Sri Lanka

වාහන ආනයනයට ශ්‍රී ලංකා රජය අවසර ලබාදීමෙන් පසු, මේ වන විට ඇණවුම් කර තිබෙන රේන්ජ් රෝවර් අධි සුඛෝපභෝගී වාහන සංඛ්‍යාව පමණක් 150ක් පමණ වන බව රජයට අයත් සිළුමිණ පුවත්පත පවසයි.

රේන්ජ් රෝවර් මෝටර් රථයක මිල කෝටි 15කට ආසන්න වන අතර 2025 ජුනි මස පමණ වන විට මෙම වාහන ශ්‍රී ලංකාවේ මාර්ගවලට එක් වනු ඇත.

More Stories