Similar Posts
කංසා යෝජනාව සම්මතයි
කංසා අපනයන බෝගයක් ලෙස වගා කිරීමට අවශ්‍ය නීති කඩිනමින් සම්පාදනය කළ යුතු බවට සභාව කල් තැබීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවේ දී සම්මත විය. සමගි ජන බලවේගයේ පත්කළ මන්ත්‍රිනී ඩයනා ගමගේ මහත්මිය යෝජනාව ඉදිරිපත් කළ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා යෝජනාව ස්ථිර කළේය. මෙහිදී මන්ත්‍රීවරු බොහෝ දෙනෙක් යෝජනාවට පක්ෂව කරුණු ඉදිරිපත් කළහ.
බන්ධනාගාර වාර්ථාවේ පරිවර්තනයන් එළිදක්වයි
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභා විසින් ප්‍රකාශයට පත් කරන ලද බන්ධනාගාර පිළිබඳ ජාතික අධ්‍යයනයේ වාර්තාවේ විධායක සාරාංශය සහ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා සිටින සිරකරුවන් පිළිබඳ පරිච්ඡේදයේ නිල නොවන පරිවර්තනයක් සිංහල, ඉංග්‍රිසි සහ දමිල භාෂාවෙන් ප්‍රකාශයට පත්කිරීම සිදු කරන ලදි. වධහිංසාවට එරෙහිව ශ්‍රී ලංකා එකමුතුවේ ජාතික සංවිධායක ඇන්තනී විනෝද් මහතාගේ ප්‍රධානත්වයෙන් එම ග්‍රන්ථය අද…
මෛත්‍රී සහ චන්ද්‍රිකාගේ සහායත් සජිත්ට
වර්තමාන ජනපති මෛතී‍්‍රපාල සිරිසේනගේ සහ හිටපු ජනපති චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියගේ සහාය සජිත් පේ‍්‍රමදාසට මහතාට ලබා දීමට තීරණය කර ඇතැයි විශ්වාස දායක ආරංචි මාර්ග පවසයි. මෛතී‍්‍රපාල සිරිසේන මහතා විදෙස් සංචාරය නිමවීමෙන් පසුව ලංකාවට පැමිණි විගස මේ සම්බන්ධව විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතව ඇතැයි පැවසේ. චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියද ලංකාවට පැමිණි විගසම ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ විශේෂ සම්මේලනයක් පැවැත්වීමට…
පාස්කු ප්‍රහාරය ගැන විමර්ශනයට ස්වාධීන කමිටුවක්
පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳව විමර්ශනය කිරීම සඳහා ස්වාධීන කමිටුවක් පත් කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (21) සවස කොළඹ අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් මහතා වෙත දන්වා ඇත. නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ පස්වරුවේ කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් මහතාව අගරදගුරු තුමාගේ නිල නිවසේදී හමුවිය. අනාගතයේ දී ආරක්ෂාව ශක්තිමත් කිරීම සහ එවැනි ප්‍රහාර වැළැක්වීම…
ගුවන් මගීන්ට මත්පැන් දීම නතර කරයි
කොරෝනා වෛරසය පැතිරීම වැළක්වීම සඳහා ලොව ප්‍රධාන පෙළේ ගුවන් සේවා සමාගම් විසින් ගුවන් ගමන්වලදී මගීන්ට මත්පැන් හා වෙනත් පාන වර්ග පිළිගැන්වීම දැනටමත් නතර කිරීමට පියවර ගෙන තිබේ. මෙසේ පාන වර්ග ගුවන් මගීන්ට පිළිගැන්වීම නතර කිරීමට හේතු වී ඇත්තේ කොරෝනා ආසාදිතයෙකු ස්පර්ශ කළ මතුපිටක වම වෛරසය රැඳී පැවතිය හැකි බැවින් පාන වර්ග යොදනකෝප්ප ,ඇසුරුම් මෙන්ම එම…