Similar Posts
ආර්ථික පරිවර්තනය නීතිගත කරන අමුතු නීතිය ගැසට් කරයි
ආර්ථිකයේ සම්බන්ධයෙන් අතිශය තීරණාත්මක වැදගත්ම නීති පැනවීම් තුනක් ලෙස සැලකිය හැකි ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත, රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත් කෙටුම්පත, රාජ්‍ය ණය කළමනාකරණ පනත් කෙටුම්පත, මේ වන විට ගැසට් පත්‍රයේ පළ කර ඇත. රාජ්‍ය ණය කළමනාකරණ පනත් කෙටුම්පත පසුගිය අප්‍රේල් මාසයේදිම ගැසට් කර තිබිණි. මෙම නව නීති 3 හරහා මෙරට ආර්ථික ස්ථායවරත්ව පවත්වාගැනීම සහ රටේ…
මහ රෝහලකින් කොවිඩ් පොකුරක්
බදුල්ල මහ රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ 55දෙනෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ. බදුල්ල මහ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරී පාලිත රාජපක්ෂ මහතා පැවසුවේ එම රෝහලේ වෛද්‍යවරුන් 15කට කොවිඩ් ආසාදනය වී ඇති බවයි. බදුල්ල රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ වෛද්‍යවරුන් හයදෙනෙකුට, හදිසි ප්‍රතිකාර ඒකකයේ හෙදියන් දෙදෙනෙකුට, කනිෂ්ඨ කාර්ය මණ්ඩලයේ…
මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයන්ට අධික වැසි
මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයන්ට මෙම දිනවල පවතින අධික වැසි තත්වයන් හේතුවෙන් කාසල්රි ජලාශයේ ජල මට්ටම සිග්‍රයෙන් ඉහළ යමින් පවති. මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු එම ජලාශ බාර නිලධාරියකු පවසන ලද්දේ මධ්‍යම කදුකරයට මෙම දිනවල සවස් කාලයේදි පවතින අධික වැසි හේතුවෙන් කාසල්රි ජලාශයේ ජල මට්ටම සිග්‍රයෙන් ඉහල යමින් පවතින බවත්ය. එම තත්වයන් මත…
සපුගස්කන්ද යළිත් නවතී
සපුගස්කන්ද දැවිතෙල් විදුලි බලාගාරයේ ජනන යන්ත්‍ර දෙකේම විදුලි නිෂ්පාදනය අවහිර වී තිබෙනවා. ඊයේ රාත්‍රී සිට විදුලි ජනනය අවහිර වී තිබෙන්නේ දැවිතෙල් නොමැති වීම හේතුවෙනි. මෙම බලාගාරයේ විදුලි නිෂ්පාදනය අවහිර වීම හේතුවෙන් දෛනිකව ජාතික විදුලි බල පද්ධතියට අහිමි වන ධාරිතාවය මෙගාවොට් 100 කි. එම විදුලි බලාගරය සතුව දැවිතෙල් තිබුණේ ඊයේ රාත්‍රී 08 දක්වා විදුලි නිෂ්පාදනය සඳහා…
සෙවණගල සීනි සභාපති පැය 4ක් සේවක අඩස්සියේ
සෙවණගල ලංකා සීනි සමාගමේ සභාපතිවරයා රුපියල් කෝටි 120 ක් එහි අධ්යක්ෂ මණ්ඩලයේ අනුමැතියකින් තොරව මහා භාණ්ඩාගාරයට දුන් බවට චෝදනා කරමින් එහි සේවකයන් ඔහු පැය හතරකට අධික කාලයක් කාර්යාල අඩස්සියේ තබාගෙන සිටිය දී පොලිස් මෙහෙයුමකින් ඊයේ (5) ඉන් මුදා ගනු ලැබීය. මේ සිද්ධියෙන් එහි දැඩි නොසන්සුන් තත්ත්වයක් ඇතිවිය. සෙවනගල සීනි සමාගමේ සභාපතිවරයාගේ අත්තනෝමතික තීරණ හේතුවෙන් ආයතනය…