Similar Posts
යුක්රේන ජනපතිට ගෞරව සම්මානයක්
රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට අභියෝගයක් වෙමින්, යුක්රේන වැසියන් සමඟ එක් වී, රුසියන් හමුදා සමඟ සටන් කරන යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කීට චෙක් ජනරජයේ ඉහළම ගෞරව සම්මානය පිරිනැමීමට එරට ජනාධිපති මයිලෝස් සෙමාන් තීරණය කර තිබේ. යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී මෙම සම්මානය ලබා දීමට තීරණය කළේ ඔහුගේ ධෛර්යය සහ නිර්භීතභාවය වෙනුවෙන් බව ද චෙක් ජනාධිපතිවරයා කියයි.
මීදුම් තත්වයන් හේතුවෙන් රථ වාහන අනතුරු ඇති වීමේ අවදානමක්
හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ තැන තැන විටින් විට පවතින මීදුම් තත්වයන් හේතුවෙන් එම මාර්ගයේ විවිධ රථ වාහන අනතුරු ඇති විමේ අවදානමක් හට ගෙන ඇත. මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයන්ට පවතින අයහපත් කාලගුණික තත්වයන් මත හැටන් කොළඹ මාර්ගයේ කැරලයිනා, දියගල, කඩවල, වටවල, යන ප්‍රදේශයන් තුල විටින් විට පවතින වැසි සමග දැඩි මීදුම් තත්වයන් පවතින බවත් මෙම…
නිවාස බිඳ කොල්ලකෑම් සිදු කළ මත්ලොලීයා පොලිස් අත්අඩංගුවට…
මිරිහාන පොලිස් වසමේ සහ තලංගම පොලිස් වසමේ පදිංචි මහාධිකරණ විනිසුරුවරයෙකුගේ හා ගුවන් නියමුවකුගේ මෙන්ම මාලදිවයින් ජාතික පුද්ගලයෙකුට අයත් නිවාසයන් රාත්‍රී කාලයේදී බිඳ රුපියල් ලක්ෂ 15 කට ආසන්න විදෙස් මුදල් මෙන්ම මෙරට මුදල් සහ රන් ආභරණ සොරකම් කළ පුද්ගලයෙකු රුපියල් ලක්ෂ 09ක් පමණ වටිනා රන් භාණ්ඩ හා මුදල් සමග නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින්…
පුංචි ඡන්දෙට සූදානම් වෙයි
එළඹෙන පළාත් පාලන මැතිවරණය ඉලක්ක කර ගනිමින් පෙබරවාරි 09 වැනිදා ප්රචාරක කටයුතු අනුරාධපුරයෙන් ආරම්භ කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ සඳහන් කළේය. මෙම මැතිවරණ සූදානම පිළිබඳව ඇමැතිවරයා සඳහන් කරන ලද්දේ අයවැයෙන් වැඩ ලක්ෂයක් ශ්රාම සංවර්ධන වැඩසටහන හඳුන්වාදීම වෙනුවෙන් ඊයේ (2 ) පස්වරුවේ කොළඹ දී පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමිනි. දිවයිනේ…
හැටන් මාර්ග වැසි ජලයෙන් යට වෙයි
මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයේ හැටන් ආශ්රිත ප්‍රදේශයන්ට ඇද හැලෙන අධික වැසි තත්වයන් හේතුවෙන් හැටන්, කොටගල ප්‍රදේශවල මාර්ග කිපයක්ම වැසි ජලයෙන් යට විමත් සමග එම ප්‍රදේශවල පාසල් දරුවන් ඇතුළු ජනතාව විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මෙම වැසි තත්වයන් හේතුවෙන් හැටන් සාත්තු නිවාස මාර්ගයේ ඇල පිටාර ගැලිමත් සමග එම ප්‍රදේශයේ නිවාස තුනකටද ජලය ගලා යාමත් සමග එම…
නිර්මානි මිතුරියගේ අකල් වියෝව
ගෝඨාගෝගම අරගල භූමියේ බුද්ධිමය සංවාද සිදු කෙරුණු ‘පුරවැසි සභාව’ වෙනුවෙන් විශාල කාර්යභාරයක් කළ නිර්මාණී ලියනගේ හදිසියේ අභාවප්‍රාප්ත වී තිබේ. සෙනසුරාදා සන්ධ්‍යා කාලයේ ලංකා හොස්පිටල්ස්හිදී හදිසි හෘදයාබාධයකින් ඇය ජීවිතයෙන් නික්මුණාය. බෝල් රාජ්‍ය විශ්වවිද්‍යාලයේ හා මොරටුව විශ්ව විද්‍යාලයේ උපාධිධාරිනියකවූ ඇය කොළඹ විශාඛා විදයාලයේ ආදි ශිෂ්‍යාවකි. පර්යේෂිකාවක, නාගරික සැලසුම් ශිල්පිණියක, අධ්‍යාපනඥයෙකු, ජනවාර්ගික අධ්‍යයන වේදියෙකු වූ ඇය කොළඹ City…