Similar Posts
ජල ගැලීම් හේතුවෙන් යුරෝපානු කලාපයට දැඩි බලපෑම්
ගංවතුර හේතුවෙන් බටහිර යුරෝපයේ රටවල් කිහිපයක් අවදානම් තත්වයකට මුහුණ පා තිබේ. පසුගිය බදාදා ආරම්භ වූ යුරෝපීය ගංවතුර ප්‍රධාන වශයෙන් ජර්මානු ප්‍රාන්ත වන රයින්ලන්ඩ්, උතුරු රයින්-වෙස්ට්ෆේලියා සහ බෙල්ජියමේ සමහර ප්‍රදේශවලට බලපා තිබේ. සිකුරාදා වන විට එයින් මියගිය සංඛ්‍යාව 125 ක් වන අතර 1,300ක් තවමත් අතුරුදහන් සිටිති. ගංවතුර නිසා වැඩිම බලපෑමක් සිදු වූයේ ජර්මනියටයි. ගංවතුර අනතුරු ඇඟවීමේ…
මගීන් 38ක් සමඟ ගුවන් යානයක් අතුරුදන්
මගීන් 38ක් රැගත් හමුදා ගුවන් යානාවක් අතුරුදන්වීමේ පුවතක් චිලී රාජ්‍යයෙන් වාර්තා වෙයි. බලධාරීන් විශ්වාසය පළකරන්නේ, ඇන්ටාක්ටිකා මහද්වීපය බලා පියාසර කරමින් පැවැති යානාව අනතුරකට ලක්වන්නට ඇති බවයි. අනතුරට පත්වන අවස්ථාවේදී ගුවන්යානාව ඇන්ටාක්ටිකා මහද්වීපය බලා පියාසර කරමින් පැවැතියේය. අතුරුදන්වූවන්ගෙන් 21දෙනෙක් මගීන් වන අතර ඔවුන් ඇන්ටාක්ටිකාවේ සේවය සඳහා යමින් සිටි පිරිසක්. ඉතිරි 17දෙනා කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් බව සඳහන්….
යුක්රේනයේ අවි ගබඩාවක් රුසියානු ප්‍රහාරවලින් විනාශ වෙයි
රුසියාව එල්ල කළ ගුවන් ප්‍රහාර හමුවේ යුක්රේනයේ පිහිටි විශාල අවි ගබඩාවක් සම්පූර්ණයෙන් විනාශ වී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. එලෙස විනාශ වී ඇත්තේ යුක්රේනයේ ටර්නොපිල් ප්‍රදේශයේ පිහිටි අවි ගබඩාවක්. රුසියාව එල්ල කළ කෲස් මිසයිල ප්‍රහාරයක් හමුවේ එම අවි ගබඩාව විනාශ වී ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා වෙයි. එමෙන්ම විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේ අමෙරිකාව ප්රමුඛ…
ලොවටම තහනම් පොකුරු බෝම්බ රුසියානු හමුදාව යුක්රේන ඉලක්ක වෙත දමයි
යුක්රේනයේ අගනුවර වන කිව් සහ කාර්කිව් නගරයෙන් ඇසුණු ප්‍රබල පිපිරුම් මාලාවට හේතුව වී ඇත්තේ රුසියාව විසින් තහනම් බෝම්බ උපයෝගී කර ගනිමින් සිදුකරන ලද ප්‍රහාරයක් බව හෙළිවී තිබෙනවා. රුසියානු හමුදාව විසින් යුක්රේන ඉලක්ක වෙත “පොකුරු බෝම්බ” හෙවත් Cluster Bomb එල්ල කර ඇති බවයි යුක්රේනයේ හමුදා රේඩාර් සන්නිවේදන මධ්‍යස්ථානය සඳහන් කර සිටින්නේ. 2010 වසරේ අත්සන් තැබීමට ආරම්භ…