Similar Posts
ජිනීවා මානව හිමිකම් සැසියේදී ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවක් ගැන අනතුරු ඇඟවීමක්
අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු තිදෙනා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා ගෙන ප්‍රශ්න කිරීමට එරෙහිව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට පැමිණිලි කරන බව නීතීඥ නුවන් බෝපගේ පවසනවා. ජාත්‍යන්තර සංවිධාන රැසකට මේ වනවිටත් ඒ සම්බන්ධයෙන් පැමිණිලි කර ඇති බවයි. මේ අතර අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු…
අවුරුදු 55 සපිරුණු සියලු ශ්‍රමිකයන්ට සමාජ ආරක්ෂණ ප්‍රතිලාභයක්
විවිධ කර්මාන්තවල සේවයේ යෙදෙන වයස අවුරුදු 55 සපිරුණු සියලු ශ්‍රමිකයන්ට සමාජ ආරක්ෂණ ප්‍රතිලාභයක් ලබාදිය හැකි වන පරිදි සකස් කෙරුණු යෝජනාවට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙන බව කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවසීය. “ගරුසරු” වැඩසහනට සමගාමීව සකස් කෙරෙන මෙම ක්‍රියාවලිය සඳහා නීතිමය ප්‍රතිපාදන සකස් කිරීම ද මේ වන විට ආරම්භ කර තිබෙන බව…
දැඩි රස්නය හේතුවෙන් යාපනයේ මියගිය පුද්ගලයන් සංඛ්‍යාව 7 දක්වා ඉහළට
මිනිස් සිරුරට අහිතකර අධික රස්නය හේතුවෙන් යාපනය අර්ධද්වීපයේ මියගිය පුද්ගලයන් සංඛ්‍යාව 7 දක්වා ඉහළ ගොස් තිබේ. එහි ආසන්නතම මරණය පෙරේදා (09) වාර්තා වී ඇති අතර අතර, මෙලෙස මියගොස් ඇත්තේ යාපනය, පුත්තලයිකට්ටුවාන් පදිංචිව සිටි සිවඥානම් ජයකුමාර් නමැති 45 හැවිරිදි පුද්ගලයෙක්. මෙම පුද්ගලයා දහවල් මිතුරන් පිරිසක් සමග මත්පැන් පානය කර නිවසෙට පැමිණි අවස්ථාවේ මිදුලේ ඇද වැටී තිබේ….
වනඅලි කළමණාකරන රක්ෂිතය ගැසට් කිරීමට අලි විරුද්ධ වෙයි
වනඅලි කළමණාකරන රක්ෂිතය ගැසට් කරන ලෙසට බල කරමින් හම්බන්තොට වල්සපුගල ප්‍රදේශයේ ආරම්භ කොට ඇති සත්‍යග්‍රහයට සහභාගි වී සිටින ගොවියෙකු ගේ නිවසකට වන අලි ප්‍රහාරයක් එල්ල වී තිබේ. වල්සපුගල සත්‍යග්‍රහය පවත්වනු ලබන ස්ථානයේ සිට මීටර් 200 න් පමණ දුරකින් වන අලි ප්‍රහාරයට ලක් වූ නිවස පිහිටා තිබේ.වගා කොට තිබූ පිපිඤ්ඤා වගාවට ද වනඅලීන් විසින් හානි කොට…
දිවයින පුරා පාසල් හෙට ඇරඹෙයි
පවතින ඉන්ධන අර්බුදයත් සමඟ මතුව ඇති ප්‍රවාහන දුෂ්කරතා සැලකිල්ලට ගෙන සති කිහිපයක් නිවාඩු ලබා දී තිබූ රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල් හෙට (25) දිනයේදී යළිත් විවෘත කිරීමට නියමිතයි. එමෙන්ම 2022 පාසල් වර්ෂයේ පළමු වාරය සැප්තැම්බර් 7 වනදා දක්වා දීර්ඝ කෙරෙන අතර, දෙවන සහ තුන්වන වාර පැවැත්වෙන කාලවකවානු සම්බන්ධයෙන් ඉදිරියේදී දැනුම්දෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පසුගියදා…