Similar Posts
Huawei ප්‍රථම වරට ලැප්ටොප් පරිඝනකයක් හඳුන්වා දෙයි
තාක්ෂණික උපාංග නිෂ්පාදනයේ ලොව ප්‍රමුඛයින් වන Huawei විසින් ප්‍රථම වරට සිය දේශීය නිෂ්පාදන පෙළ අතරට ලැප්ටොප් පරිඝනකයක් හඳුන්වා දීම පසුගියදා සිදු කෙරිණි. මෙලෙස හඳුන්වා දුන් MateBook D 15 ඉහළ කාර්යක්ෂමතාවයකින්, විශේෂාංග රැසකින් සහ ආකර්ෂණීය නිමාවකින් යුත් ලැප්ටොප් මාදිලියක් ලෙස හැඳින්විය හැකිය. MateBook D 15 හි 87% screen to body ratio scre MateBook D 15 en to body ratio සහිත ආකර්ෂණීය ලෝහමය නිමාව සහ කිලෝ ග්‍රෑම්…
රුපියල ඉහළට
වසර නවයකට පසුව පසුගිය වසරේදී ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් ඉහළ යාමක් පෙන්නුම් කළේ යැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති දේශමාන්‍ය මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් මහතා පැවැසීය. 2018 වසරේදී සැලකිය යුතු ලෙස අවප්‍රමාණය වීමෙන් පසුව ශ්‍රී ලංකා රුපියල ඉහළ ස්ථාවරත්වයක් පෙන්නුම් කර ඇති බව ද හෙතෙම කීය. ශ්‍රී ලංකා මහ බැංකු පරිශ්‍රයේ පැවැති ‘ප්‍රතිපත්ති පෙර දැක්ම’…
බදු සංශෝධනයෙන් මත්පැන්, සිගරට් මිල අඩු නැහැ
වැට් බදු සංශෝධනයෙන් අඩු වු සිගරට්, දුම්කොළ හා මත්පැන් මිලෙහි අඩුවීමක් සිදු නොවන බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී අමාත්‍යවරයා මේ බව කියා සිටියේය. මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු පැහැදිලි කළ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා, “සමහර පාර්ශව මතයක් මතු කරලා තිබුණා වැට් අඩුවීමෙන් සිගරට්, දුම්කොළ, මත්පැන් මිල…
PayPal ප්‍රමාද ජාතික ආරක්ෂාව සම්බන්ධ ගැටළුවක් නිසා
වෘත්තියෙන් පරිගණක ඉංජිනේරුවෙක් ලෙස PayPal පහසුකම ශ්‍රී ලංකා ජනතාවට ලබා දිය යුතුය යන මතයේ තමා තදින්ම සිටින බවත් එම පහසුකම් මෙරටට නොලැබීමට මෙතෙක් ඉතිහාසයේ කාරණා දෙකක් බලපා ඇති බවත් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි. “ඒ වගේම කළු සල්ලි වඩාත්ම බිහිවෙන්නේ මත්ද්‍රව්‍ය වෙළෙඳාමෙන්. ශ්‍රී ලංකාව දැනට මත්ද්‍රව්‍ය කේන්ද්‍රස්ථානයක් බවට පත්වෙලා තියෙනවා පහුගිය කාලේ….
ශ්‍රී ලංකාවට මිලියන 816ක්
ඇමරිකානු ඩොලර් බිලියන 650 ක ඉතිහාසයේ විශාලතම විශේෂ ගැනුම් හිමිකම් (SDR) වෙන් කිරීම 2021 අගෝස්තු 23 දින සිට බලාත්මක වන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කළමනාකාර අධ්යක්ෂ ක්‍රිස්ටලිනා ජෝර්ජීවා ඊයේ (23) සඳහන් කළා. මෙම ප්රතිපාදනයට අනුව ශ්‍රී ලංකා SDR මිලියන 554.8 ක් සඳහා සුදුසුකම් ලබනු ඇත. ඒය ඇමරිකානු ඩොලර් මිලියන 816 කට සමාන වේ. මෙම…
ශ්‍රී ලංකාව ගැන IMF ප්‍රධානියාගෙන් විශේෂ ප්‍රකාශයක්
ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීමේදී ජපානය, ඉන්දියාව සහ චීනය යන මෙරට ණය හිමි ප්‍රධාන රටවල් තුනෙහි සහභාගීත්වයක් කඩිනමින් සිදුවනු ඇතැයි අපේක්ෂා කරන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකරණ අධ්යක්ෂ Kristalina Georgieva මහත්මිය පවසයි. ණය අර්බුදයට ලක්වූ රටක් වශයෙන් ශ්‍රී ලංකාව අද මුහුණ දෙන තත්ත්වය පිළිබඳව ගෝලීය සංවර්ධනය සඳහා වූ මධ්‍යස්ථානය සමග සිදුකළ සම්මුඛ සාකච්ඡාවකදී ඇය…