Similar Posts
ඉන්දියාවේ කොවිඩ් මරණ 28,000යි
ඉන්දියාවේ සමස්ත කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව 1,150,000 ඉක්මවා ගොස් තිබේ. ගත වූ පැය 24 තුළ එරටින් නව ආසාදිතයින් 37,148 දෙනෙකු හඳුනාගෙන ගැනීමත් සමග සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 1,155,191ක් දක්වා ඉහළ ගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය. මේ වන විට ඉන්දියාවේ කොවිඩ් නයින්ටීන් ආසාදිත මරණ සංඛ්‍යාව ද 28,000 ඉක්මවා ගොස් තිබේ.
ලොව සුපිරි පාපන්දු ක්‍රීඩකයාගේ මරණය සම්බන්ධයෙන් සාක්ෂි විමසීමක්
ලොව සුපිරි පාපන්දු ක්‍රීඩක බ්‍රසීලයේ දියේගෝ මැරඩෝනාගේ මරණය සම්බන්ධයෙන් සාක්ෂි විමසීම ආරම්භ කර ඇත. එම මරණය සම්බන්ධයෙන් මේවන විට විශාල සැකයක් ඇතිව තිබීම ඊට හේතුව වේ. මෙම සුපිරි පාපාන්දු ක්‍රීඩකයා හදිසි හෘදයාබාධයක් හේතුවෙන් මරණයට පත් වූයේ පසුගිය නොවැම්බර් මස 25වනදාය. ඒවන විට ඔහු 60වැනි වියෙහි පසුවිය. දියේගෝ මැරඩෝනා ඊට පෙර අවස්ථාවක මොලයේ ශල්‍යකර්මයකට මුහුණ දී…
චීනය අගහරු චාරිකාවක
චීනය පළමු අගහරු ගවේෂණ මෙහෙයුම ආරම්භ කළා. අභ්‍යාවකාශ ඉතිහාසයේ විශේෂ අවස්ථාවක් ලෙසයි මෙය සැළකෙන්නේ. අගහරු ග්‍රහයා මත සිටිමින් සාර්ථක මෙහෙයුමක් දියත් කිරීම චීනයේ මූලික අරමුණ වී තිබෙනවා. අගහරු ග්‍රහයාගේ විද්‍යාත්මක ස්වභාවයන් අවබෝධ කරගැනීම සිය ගවේෂණවල මූලික අපේක්ෂාවක් බව ද චීනය ප්‍රකාශ කර තිබෙනවා. මෙම ගවේෂණයට අදාළව ගුවන්ගත කළ රොකට්ටුව සාර්ථකව ස්ථානගත වූ බවද චීනය නිවේදනය…