Similar Posts
බදු හොරු අල්ලන්න ගැජට් එකක්
බදු දැලෙන් රිංගා යන ව්‍යාපාරිකයන් මෙන්ම බදු අය කර ගැනීම් නිසි ලෙස ඉටු නොකරන නිලධාරීන් පිළිබඳව සොයාගත හැකි පරිදි දත්ත එකතු කිරීමේ විද්‍යුත් ක්‍රමවේදය ලබන දෙසැම්බර් මාසයේ සිට ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබේ. ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතාගේ උපදෙස් මත මේ වැඩසටහන ක්‍රියාත්මක වෙයි. මෙම තොරතුරු පද්ධතිය රැම්ස් ( random access management…
කොටස් වෙළඳපොල සභාපති ධුරය දුමිත් ප්‍රනාන්දුට
කොළඹ කොටස් වෙළඳපොලේ සභාපතිවරයා ලෙස දුමිත් ප්‍රනාන්දු ඒකමතිකව පත්ව ඇත. කොළඹ කොටස් වෙළඳපලේ සභාපති ධුරය ඔහුට හිමිවන්නේ, ජුලි මස 01 වන දා සිට බලපැවැත්වෙන පරිදිය. දුමිත් ප්‍රනාන්දු මිඩ්ල්බරී කොලේජියෙන් (Middlebury College) භෞතික සහ ආර්ථික විද්‍යාව සම්බන්ධ උපාධියෙන්ද හාවඩ් බිස්නස් ස්කුල් (Harvard Business School) විශ්ව විද්‍යාලයෙහි MBA උපාධියෙන්ද පිදුම් ලබා ඇත.
ජපානයේ තවත් ව්‍යාපෘතියක් අත්හිටුවයි
බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ (BIA) පුළුල් කිරීමේ ව්‍යාපෘතිය අත්හිටුවීමට ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනය (JICA) තීරණය කොට ඇත. වත්මන් රජයට ණය ගෙවීමට හැකියාවක් නොමැති බවට වූ පදනම මත තාවකාලිකව එම ව්‍යාපෘතිය අත්හිටුවීමට එම ආයතනය පියවර ගෙන තිබේ. ඒ අනුව JICA විසින් BIA සංවර්ධන ව්‍යාපෘතියේ (BIADP) 2 වන අදියරේ පර්යන්තය-2 ඉදිකිරීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 570 ක…
ලොතරැයි ඉතිහාසයේ දැවැන්තම ජයමල්ල කෝටිපති ජයග්‍රාහකයා
සංවර්ධන ලොතරැයි ඉතිහාසයේ දැවැන්තම කෝටිපති ජයමල්ල වූ රු.145,029,213ක මුදල පසුගිය ඔක්තෝම්බර් 27 වැනි දින පවත්වන ලද ‘කෝටිපති කප්රුක” 513 වැනි වාරයේ දිනුම් ඇදීමේදී දිනාගත් රත්නපුර, මලංගම ප්‍රදේශයේ කුමාර ප්‍රියන්ත මහතාට අදාළ චෙක්පත ප්රදානය කිරීම පසුගිය දා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍ය සහ මුදල් ඇමැති මහින්ද රාජපක්ෂ මහතා අතින් අරලියගහ මන්දිරයේ දී සිදුවිය. එම ජයග්‍රාහී…