Similar Posts
පදික වෙළදාම් නිසා නැවත කොව්ඩ් 19 ඇතිවිමේ අවදානමක්
හැටන් නගරයේ පදික වෙලදාම් සදහා විවිධ පිරිස් එලවලු රැගෙන ඒමත් සමග හැටන් නගරයේ නැවත කොව්ඩ් 19 වසංගත තත්වයන් ඇතිවිමේ අවදානමක් හට ගෙන ඇත. කොවිඩ් ආසාදිතයන් හමුවිමත් සමග හැටන් නගරය හුදකලා කිරිමටද පියවර ගත් බවත් එවන් තත්වයන් මත මෙකි සමහර වෙලදුන් පිටස්තර ප්‍රදේශවලින් එලවලු ලොරි රථවලින් රැගෙන පැමින මුඛ ආවරණද නිසි ලෙස පැලදිමකින් තොරව එලවලු විකිනිමත්…
එළවලූ තොග මිල ගණන් පොලිසිවලට
දෛනිකව එළවලූ තොග මිල ගණන් පිළිබඳ තොරතුරු සියලූම පොලිස් ස්ථාන වෙත ලබා දීමට පොලිස් මූලස්ථානය පියවර ගෙන ඇත. මැනිං වෙළඳපොළ, දඹුල්ල, වේයන්ගොඩ, මීගොඩ, කැප්පෙටිපොළ, නාරාහේන්පිට ඇතුළු දිවයින පුරා උදෑසන සහ රාතී‍්‍ර කාලයේ විවෘත කෙරෙන ආර්ථික මධ්‍යස්ථාන 15 ක එළවළු තොග මිල ගණන් පොලිස් මූලස්ථානය මගින් සියලූ පොලිස් ස්ථාන වෙත සපයනු ලබනවා. සාධාරණ මිලකට එළවලූ අලෙවි…
සුබ අලුත් අවුරුද්දක් වේවා !
උදාවූ සිංහල – දෙමළ අලුත් අවුරුද්ද නීරෝගී, සෞභාග්‍යමත් සුබ අලුත් අවුරුද්දක් වේවා! අද(14) අපරභාග 2.59 ට සිංහල දෙමළ අලුත් අවුරුද්ද උදාවිය. බෞද්ධ දින දර්ශණයට අනුව බක් මාසයේ සූර්යයා මීන රාශියේ සිට මේෂ රාශියට සංක්‍රමණය වීමේ දිනය සිංහලයන් නව වසර උදාවීම ලෙස සමරනු ලැබේ. අප වෙහෙසිය යුත්තේ, අප උත්සාහ කළ යුත්තේ, එළැඹෙන මීළඟ අලුත් අවුරුද්ද අදටත්…
PCR පරීක්ෂණ කළ නිලධාරීන් නවයකට’ කොරෝනා
පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳසලේ කොවිඞ් ආසාදිතයන්ගේ ආශි‍්‍රතයන් සම්බන්ධයෙන් පී. සී. ආර්. පරීක්ෂණ සිදු කරන ලද කොළඹ මහ නගර සභාවේ ජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් නවදෙනකුට ද කොවිඞ් – 19 ආසාදනය වී ඇතැයි එම නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි රුවන් විජයමුණි මහතා සඳහන් කරනවා. කොළඹ නගරයේ ඉකුත් 18 වැනිදා සිට ඊයේ (26 දා) දක්වා පී. සී. ආර්….
පහේ කල්ලියේ 04ක් අත්අඩංගුවට
කාලයක් තිස්සේ මොනරාගල දිස්ත්‍රික්කය තුළ සොරකම් සහ කොල්ලකෑම් රැසක් සිදු කළ තරුණයන් හතර දෙනකු මොනරාගල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගැනීමට සමත් වී තිබේ. පහේ කල්ලිය නමින් හඳුන්වන මේ අපරාධකරුවන් කණ්ඩායම මුදල් වැය කරමින් මෙහෙයවා ඇත්තේ මොනරාගල පාලාරුව ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකි. සැකකරුවන් මීට මාස කිහිපයකට ඉහතදී ගෝනගංආර ප්‍රදේශයේ නිවෙසකට ඇතුළු වී දරුවාට…