Similar Posts
සාමිමලෙන් අතුරු දහන්වු සිසුන් මඩකලපුවෙන් හමුවෙයි
මස්කෙළිය සාමිමලේ ප්‍රදේශයෙන් අතුරු දහන්ව සිටි පාසල් සිසුන් තිදෙනා මඩකලපුව චෙන්කල්අඩි ප්‍රදේශයේ රැකියාවක් සොයමින් සිටියදි එම ප්‍රදේශයේ කිපදෙනකු විසින් මඩකලපුව පොලිසියට බාර දිමට පියවර ගෙන ඇති. මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු මස්කෙළිය පොලිසියේ නිලධාරියකු පවසන ලද්දේ මස්කෙළිය සාමිමලේ ගවරවිල විදුහලේ ඉගෙනුම ලබන වයස අවුරුදු 15ක සිසුන් තිදෙනකු නිවෙස්වලින් අතුරු දහන්ව ඇති බවට එම…
වාන් ඇල විහාරගල රජ මහා විහාරයේ සෙල්ලිපි පිටපත් කිරීම ගැන සොයාබලයි
පසුගිය දිනවල දැඩි කතා බහට ලක්වූ කන්තලේ වාන් ඇල විහාරගල රජ මහා විහාරයේ ඇති පුරාණ සෙල්ලිපි පිටපත් කිරීමට පුරා විද්‍යා සහකාර අධ්‍යක්ෂක බුද්ධි නාගොඩවිතාන මහතා පැමිණියේ විහාරස්ථානයේ හා දායකයින් ගේ බලවත් ඉල්ලීම මතය. එහිදී මීට වසර 2200 කටපෙර කාවන්තිස්ස රාජ සමයේ බව හා මෙහි රහතන් වහන්සේලා වැඩ සිටි බවට හා තවත් සෙල්ලිපි කීපයක් මැකී ගොස්…
පස් කන්දක් කඩා වැටිමෙන් අයෙකු මරුට
ආගරපතන හොල්බෘක් ප්‍රදේශයේ නිවසක අත්තිකාරම් කපමින් සිටියදි පස් කන්දක් කඩා වැටිමෙන් එක් අයකු මිය ගොස් තවත් දෙදෙනකු තුවාල ලබා ඇත. මෙම පස් කන්ද කඩා වැටිමෙන් පස්වලට යටවු තිදෙනා ආගරපතන පොලිසිය හා ප්‍රදේශයේ පිරිස එක්ව පස් ඉවත් කර ගොඩ ගත් බවත් එම අවස්ථාවේ එක් අයකු මිය ගොස් ඇති බවත් අනික් දෙදෙනා ආගරපතන රෝහලට ඇතුලත් කිරිමට පියවර…
ඉදිරි සති දෙකේදී තීරණාත්මක ලෙස රෝගීන් වාර්තා වේවි
ඩෙල්ටා වයිරසයේ ව්‍යාප්තිය රට තුළ ආරම්භ වීමේ පළමු සති හය මේ වන විට ගත වෙමින් පවතින අතර, ඉදිරි සති දෙක තීරණාත්මක ලෙස රෝගීන් වාර්තා වීමේ සති දෙකක් වනු ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යායතනයේ අධ්යක්ෂ වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා පැවසුවේය. බස්නාහිර පළාත තුළ වැඩි වශයෙන් ඩෙල්ටා ප්‍රභේදය ආසාදිතයන් වාර්තා…
මාර්ග රැසක ගමනාගමනයට බාධා – බෙන්තර ගඟත් පිටාර ගලයි
හලාවත – කොළඹ මාර්ගය මාදම්පේ සහ මහවැව යන ප්‍රදේශවලින් ජලයෙන් යට වී ඇති අතර තිනිපිටියවැව සහ කඩුපිටිඔයේ වාන් දොරටු විවෘත කිරීම හේතුවෙන් මෙම තත්ත්වය හටගෙන ඇති බවයි වාර්තා වන්නේ. කළුතර දිස්ත්‍රික්කයට ඇදහැලෙන ධාරානිපාත වර්ෂාවත් සමගම මේ වනවිට අවිත්තාව සිට වලල්ලාවිට දක්වා දිවෙන ප්‍රධාන මාර්ගයේ යගිරල ප්‍රදේශය ජලයෙන් යට වී තිබෙනවා. අවිත්තාව පාලම හරහා ගලා බසින…
නව වසරේ පළමු චන්ද්‍ර ග්‍රහණය අදයි
නව වසරේ පළමු චන්ද්‍ර ග්‍රහණය මෙරට වැසියන්ට අද රාත්‍රි දර්ශනය වීමට නියමිතයි. අද රාත්‍රී 10. 38 සිට හෙට අලුයම 1. 42 දක්වා එය දිස්වන බව කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා පීඨයේ මහාචාර්ය, තාරකා විද්‍යාඥ චන්දන ජයරත්න මහතා සඳහන් කරයි. මෙම වසර තුළ එවැනි චන්ද්‍රග්‍රහණ 4 ක් සහ සූර්යග්‍රහණ දෙකක් සිදු වීමට නියමිත බවද සදහන් කරයි.