කොවිඩ් 19 වෛරසය ගෝලීය වශයෙන් ව්‍යාප්තවෙමින් ඇති අවස්ථාවක පිළිපැදිය යුතු උපදෙස් මාලාවක් IS සාමාජිකයින් වෙත නිකුත් කර තිබෙනවා.

ආහාර ගැනීමට පෙර හොඳින් දෑත් පිරිසිදු කරන ලෙසත්, කැස්ස හෝ කිවිසුම් යන අවස්ථාවලදී මුඛ ආවරණ භාවිත කරන ලෙසත් IS සාමාජිකයින් වෙත එහි නායකයින් උපදෙස් ලබාදී තිබෙනවා.

මැද පෙරදිග කලාපයේ සිය බලය පතුරවා ගෙන සිටි අයි එස් ත‍්‍රස්තයින් මේවනවිට ඉරාකයේ සහ සිරියාවේ සුළු කොටසක රැඳී සිටින බවයි පැවසෙන්නේ.

Similar Posts