Similar Posts
කොරෝනා මඩින්න පොලනොන්නරුවට ප්‍රමාණවත් පහසුකම් නෑ
නව කොරෝනා වෛරසය ආසාධිතයින් 1500 ද ඉක්මවා පොලොන්නරුව දිස්ත්‍රික්කයේ පවත්වාගෙන යනු ලබන ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබමින් සිටින බවත් ඊට සරිලන සේ වෛරස් සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරයෙකුගේ සේවවාව ඇතුළු වෛද්‍යවරුන් , සෞඛ්‍ය කාර්ය මණ්ඩල හා පී.සී.ආර්.යන්ත්‍ර හෝ පර්යේෂණාගාර ඇතුළ අවශ්‍ය පහසුකම් සැපයීමේ අඩුවක් නිසා අවදානම් සහගත තත්ත්වයක් පවතින බවත් සෞඛ්‍ය අංශ අනතුරු අගවති. සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ…
තැන තැන නගර හුදකලාවෙයි
කොරෝනා වසංගතය ලංකාව පුරා දැඩිව පැතිර යාමත් සමඟ එය පැතිරීම වළක්වා ගැනීම සඳහා දිවයිනේ බොහෝ නගර වසා දැමීමට දින කිහිපයක සිට ව්‍යාපාරිකයින් ඇතුළු ජනතාව කටයුතු කරමින් සිටිති. රට වසා දැමීම සිදු නොවන නිසා තම තමන් ස්වයං වාරණ දමා ගනිමින් දීප ව්‍යාප්තව මෙලෙස නගර වැසීම සිදු කෙරෙන අයුරු දකින්නට ලැබේ. වසා දැමුණු නගර කිහිපයක් පාලුවට ගොස්…
කොරෝනා සමග අවුරුදු උත්සව – සෞඛ්‍ය මාර්ගෝපදේශ මෙන්න
තව දින කිහිපයකින් උදාවන සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද සැමරීම සඳහා වන සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධනගේ අත්සනින් යුතුව නිකුත් කර තිබෙනවා. කොවිඩ් වෛරසයේ ව්‍යාප්තිය හමුවේ මෙවර අලුත් අවුරුදු චාරිත්‍ර පවුලේ සාමාජිකයින් පමණක් එකට එක්වී ඉටුකරන ලෙසත් කැවිලි හුවමාරු කිරීම් සහ නෑගම් යාමෙන් වළකින ලෙසත් උපදෙස් ලබාදී තිබෙනවා. අලුත්…
නුවරඑළිය දිස්ත්‍රික්කයට විදෙස් සේවා ප්‍රාදේශිය කාර්යාලයක් අවශ්‍යයි
නුවරඑළිය දිස්ත්‍රික්කය සදහා වීදෙස් සේවා නියුක්තිකයන්ගේ ප්‍රාදේශිය කාර්යාලයක් නොමැතිවිමෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් විදෙස් රැකියා සදහා පිටව යන බොහෝ පිරිසක් විවිධ දුෂ්කරතාවයන්ට පත්වන බව ප්‍රිඩෝ ආයතනයේ විධායක අධ්යක්ෂ මයිකල් ජෝකිම් මහතා පවසයි. හැටන් සීඩා ආයතනයේදි මාධ්‍ය වෙත මේ බව පැවසු මයිකල් ජෝකිම් මහතා එහිදි වැඩි දුරටත් මෙසේද පවසන ලදි. නුවරඑළිය දිස්ත්‍රික්කය විශාල දිස්ත්‍රික්කයක් මෙහි වතු කම්කරුවන් ඇතුළු…
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය අනුමැතියත් ලබන වසරට කල්යයි
ශ්‍රී ලංකාවට ණය මුදල සඳහා අනුමැතිය ලබා ගැනීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ලබන වසරේ මාර්තු මස පැවැත්වෙන මීළඟ විධායක කමිටුවේ රැස්වීම තෙක් සිටීමට සිදුවනු ඇති බවත් එතෙක් ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 850 ක කෙටි කාලීන මූල්‍ය පහසුකමක් අවශ්‍ය වන බවත් එය ලබා දෙන්නේ කවුරුන්ද යන්න ප්‍රශ්නයක් බවත් හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත පවසයි. එම මුදල සොයාගැනීමට නොහැකි…