Similar Posts
විදුලිබල පුනරුදයට ඇමරිකාවෙනුත් සහාය
ශ්‍රී ලංකාවේ ආර්ථිකය දහනය කරන ඩීසල් බලාගාර වෙනුවට සමස්ත ජාතික විදුලි ජනනයෙන් 70% ක ප්‍රමාණයක් හරිත හා පුනර්ජනනීය ප්‍රභවයන්ගෙන් නිෂ්පාදනය කිරීම සඳහා දියත් කිරීමට සැලසුම් කරන ජාතික විදුලිබල සැලැස්මට අවශ්‍ය සෑම සහයෝගයක්ම ලබාදීමට සුදානම් බව මෙරට ඇමරිකා එක්සත් ජනපද තානාපති ඇලෙයිනා බී. ටෙප්ලිට්ස් මහත්මිය අවධාරණය කරනවා. පසුගියදා විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සමග නිළ සාකච්ඡාවකට…
ප්‍රබල වෘත්තිය සමිතියක ප්‍රබයකු ඉවත්වෙයි
වතුකරයේ ප්‍රබල වෘත්තිය සමිතියක ප්‍රබයකු එම වෘත්තිය සමිතියෙන් ඉවත්ව වෙනත් වෘත්තිය සමිතියකට එක් විමට මේ වන විට සාකච්චා පවත්වමින් සිටින බව වතුකරයේ වෘත්තිය සමිති නියෝජිතයකු පැවසිය. මෙම නියෝජිතයා තම අනන්‍යතාවය හෙලි නොකරන ලෙස ඉල්ලමින් පවසන ලද්දේ මෙම වෘත්තිය සමිති ප්‍රබලයා මධ්‍යම පලාත් සභාවද නියෝජනය කල අයකු බවත් මොහු එලබෙන මැයි දිනයේදි දැනට සමාජිකත්වය දරණ වෘත්තිය…
විල්පත්තු අරගලයේදී මාධ්‍ය දැක් වූ දායකත්වය අගයයි
විල්පත්තුව වන විනාශයට එරෙහිව ගෙනගිය අරගලයේදී මාධ්‍ය දැක් වූ දායකත්වය පරිසර යුක්ති කේන්ද්‍රය අගය කර තිබේ. ඔවුන් පවසන්නේ, විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ පරිවාර වනාන්තර විනාශ කරමින් හිතුමතේ කළ විනාශය වහාම වළක්වා ගැනීම උදෙසා තමන් ගෙන ගිය අරගලයට අද වටිනාකමක් ලැබී ඇති බවයි. එය බොහෝ පිරිසකගේ නොපසුබට උත්සාහයේ ප්‍රතිඵලයක් බව ද පරිසර යුක්ති කේන්ද්‍රය සිහිපත් කර තිබේ.
දැරියන්ගේ අධ්‍යාපන අයිතිය තහනම් කිරීම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විවේචනයට
ඇෆ්ගනිස්තානයේ දැරියන්ගේ අධ්‍යාපන අයිතිය තහනම් කිරීම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අධ්‍යාපන පරිවර්තන සමුළුවේ විශේෂ උපදේශක ලෙනාර්ඩෝ ගානියර්ගේ දැඩි අවිවේචනයට ලක්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඇෆ්ගනිස්තානයේ ටෝලෝ පුවත් සේවය සඳහන් කරන්නේ ඇෆ්ගනිස්තානයේ දැරියන්ගේ අධ්‍යාපනයට තහංචි දැමීම හේතුවෙන් තලේබාන් රජයට එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් හා ජාත්‍යන්තර ප්‍රජාවගෙන් දැඩි පීඩනයක් එල්ල වීම ඉතා බරපතළ තත්ත්වයක් බවට ගානියර් මාධ්‍ය හමුවකදී…
පමුණුවෙත් කොවිඩ් පොකුරු – වෙළෙඳසැල් වසයි
මහරගම පමුණුව වෙළෙඳසැල් කිහිපයකින් කොවිඩ් – 19 ආසාදිතයින් 17 දෙනෙකු හඳුනා ගෙන තිබේ. මේ වන විට ආසාදිතයින් හඳුනාගත් පමුණුවේ වෙළෙඳසැල් දෙකක් වසා දමා ඇති බව කොවිඩ් – 19 පැතිරිම වැළැක්විමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේය. මේ අතර පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බලප්‍රදේශයෙන් නව කොවිඩ් -19 ආසාදිතයින් 31 දෙනෙකු හඳුනාගෙන තිබේ. අහඹු ලෙස තෝරාගත් පිරිසක් හා…
සමගි නීතීඥ සංවිධානය පිහිටුවමින් නීතිගරුක රටක් ගොඩනගන හැටි සජිත් කියයි!
අවස්ථාවාදී තීන්දු තීරණ බැහැර කොට ජාතික අවශ්‍යතාවයට ප්‍රමුඛස්ථානය ලබා දී තින්දු තීරණ ලබා ගන්න කාලයක අපි සියලු දෙනාම සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. අද දවසේ අවනීතිය, අයුක්තිය, අසාධාරණත්වය රජ වෙලා තියෙන බවත් දුර්වල නායකත්වයක් තුළ මේ රටේ මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වෙලා තියෙන බවත් විපක්ෂ නායකතුමා පැවසීය. උද්ධමනය අහස උසට ගොස් ඇති අතර,…