Similar Posts
ජනාධිපතිවරණයක් වෙනුවට ජනමත විචාරණයක් එයිද?
රනිල් වික්‍රමසිංහ යනු එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරයකු නොවේ. මේ බව බොහෝ එක්සත් ජාතික පාක්ෂිකයන්ට තේරෙන්නේ නැත. ඇත්තම කියනවා නම් එක්සත් ජාතික පක්ෂය කියා එකක් ඇත්තේ ද නැත. තමන්ගේ ආණ්ඩුවක් පිහිටුවා ඇතැයි සිතාගෙන සිරිකොත වටේ කැරකෙමින් අතන මෙතන ඇති තනතුරුවලට තමන් පත් කර ගන්නා ආකාරය ගැන කතා කරමින් කාලය ගෙවන එක්සත් ජාතික පාක්ෂිකයන් ඇත්තෙන්ම කරන්නේ රනිල්ට…
ඡන්ද දායකයින් කුසගින්නේ සිටිද්දි ජනතා නියෝජතයින්ගේ පවුල්වලට පාර්ලිමේන්තු භෝජනාගාරය විවෘත වෙයි
මන්ත්‍රීවරුන්ගේ පවුල්වල සාමාජිකයන්ට මන්ත්‍රී අමුත්තන්ගේ භෝජනාගාරය විවෘත කර තබන ලෙස පාර්ලිමේන්තු ප්‍රධානීන් එහි භෝජනාගාර අංශයට උපදෙස්දී ඇත. මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවට මෙසේ කැඳවාගෙන එන සිය පවුල්වල සාමාජිකයන් කොවිඩ් එන්නත් මාත්‍රා තුනම ලබාගත් බවට සහතිකය ඉදිරිපත් කිරීම අත්‍යවශ්‍ය වේ. කොවිඩ් පැතිරීම ආරම්භවීමත් සමග පාර්ලිමේන්තු සංකීර්ණයට පිටස්තරින් අමුත්තන් හෝ පුද්ගලයන් පැමිණීම සම්පූර්ණයෙන්ම තහනම් කෙරිණ.
ජිවන්ට කොවිඩ් නෙගෙටිව්
ස්වයං නිරෝධානයට ලක් කර පි. සි. ආර්. පරික්ෂාවන් සිදු කල ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් වතු නිවාස ප්‍රජා යටිතල පහසුකම් රාජ්‍ය ඇමති ජිවන් තොණ්ඩමන් මහතා කොවිඩ් ආසාදිතයකු නොවන බවට සෞඛ්‍ය අංශ මගින් තහවුරු කර ඇති බව ඒ මහතාගේ මාධ්‍ය ඒකකය පවසති. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දක්වන එම මාධ්‍ය ඒකකය පවසනුයේ කොවිඩ් ආසාදිතයකුවු ආගරපතන ප්‍රාදේශීය…
දෑවුරුද්දක කෙරුවාව
ආණ්ඩුවට අවුරුදු දෙකකි. 69 ලක්ෂයක ජනවරමකින් පත්වූ ජනාධිපතිවරයෙකි. තුනෙන් දෙකේ බලයකින් පිහිටුවන ලද ආණ්ඩුවකි. එහෙත්, මේ වන විට ආණ්ඩුවේ ජනප්‍රියත්වය ඇත්තේ ඉතාමත් අඩු මට්ටමක බව පෙනේ. එයට හේතුව, රටේ ජනතාවට විඳීමට සිදුවී තිබෙන අපමණ දුෂ්කරතාය. ඒ සියල්ලකටම මේ ආණ්ඩුව වගකිව යුතුද යන්න විමසා බැලිය යුතුය. මන්ද, කොවිඩ්-19 යනු බලාපොරොත්තු නොවූ අර්බුදයකි. එහෙත්, මෙම ආර්ථික අර්බුදය…
ඉන්ධන මිල ඉහළ දැමීම කැබිනට් මණ්ඩලය ගත් තීන්දුවක්
ඉන්ධන මිල ඉහළ දැමීම අමාත්‍ය උදය ගම්මන්පිල මහතාගේ තනි තීරණයක් නොවන බවත් එය ජනාධිපතිතුමා ඇතුලු කැබිනට් මණ්ඩලය විසින් සාකච්ඡා කොට එක්ව ගත් තීන්දුවක් බව දන්නා බවත් පොලොන්නරුව දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි අමරකීර්ති අතුකෝරල මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ සංචරණ සීමා පැනවීම නිසා අසරණ බවට පත්ව සිටින පොලොන්නරුව දිස්ත්‍රික්කයේ විසිතුරු මත්ශ්‍ය නිෂ්පාදන…