Similar Posts
ලංකාවේ නිෂ්පාදිත නියමු යාත්‍රා 2 ක් කොළඹ වරායට
ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත නව නියමු යාත්‍රා 2ක් කොළඹ වරායට එක් කිරීම නාවික කටයුතු, මාර්ග හා මහාමාර්ග සංවර්ධන අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණි. දිගින් මීටර් 12ක් සහ පළලින් මීටර් 5.5ක් වන මෙම යාත්‍රාවලට නාවික සැතපුම් 22ක වේගයෙන් ගමන් කළ හැකි බව අමාත්‍යාංශය කියයි. කොළඹ නැව් තටාකාංගන පෞද්ගලික සමාගම මෙම අධිවේගී නවීන යාත්‍රා 2 නිෂ්පාදනය…
මහබැංකු අධිපතිත් ධූරයෙන් ඉවත්වෙයි
ශ්‍රී ලංකා මහබැංකු අධිපති ආවාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා සිය අස්වීමේ ලිපිය මේ වන විට බාර දී ඇතැයි වාර්තා වෙයි. කුමාරස්වාමි මහතා පසුගිය ජූලි මාසයේ දී ධුරයෙන් ඉවත් වීමට සිටියත් ඒ වන විට පාස්කු ප්‍රහාරය එල්ල වීමත් සමඟ රට තුළ උද්ගතව තිබු ආර්ථික ගැටළුකාරී තත්ත්වය හමුවේ එම තීරණය වෙනස් කරගෙන තිබුනි. 2016 ජූලි මස සිය රාජකාරි…
LET’S RESET SRI LANKA
පැරණි ආර්ථික මොඩලය තවදුරටත් අපට භාවිතා කළ නොහැකි අතර නව්‍ය ලෙස සිතමින් ගෝලීය වෙනස්වීම් පිළිබඳ කඩිනම් අවධානය යොමු කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ඊයේ (05) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ දී පැවැති ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ පිළිබඳ පර්යේෂණ වාර්තා එළිදැක්වීමේ සහ විද්වත් කථිකාවේ ආරාධිත දේශනය සිදු කරමින් වික්‍රමසිංහ මහතා මේ බව…
ලංකාව ආසියාවේ අංක එක වෙයි
ශ්‍රී ලංකාවේ උද්ධමන අනුපාතය පාකිස්තානයේ උද්ධමන අනුපාතයත් ඉක්මවමින් ආසියාවේ ඉහළම උද්ධමන අනුපාතය ඇති රට බවට පත්ව තිබේ. බ්ලූම්බර්ග් පුවත් සේවය මේ බව වාර්තා කරමින් පවසන්නේ තම මධ්‍ය ඇස්තමේන්තුව වූ සියයට 13.2 ට වඩා වේගයෙන් පාරිභෝගික මිල ගණන් ජනවාරි මාසයේ දී වසරකට පෙර සිට සියයට 14.2 කින් ඉහළ ගොස් ඇති බවයි. ශ්‍රී ලංකාවට මේ වසරේදී ඩොලර්…
කුරුඳු තෙල් නිස්සාරණයෙහි අපජලයෙන් සිසුවියක් සබන් කැටයක් නිපදවයි
කුරුඳු තෙල් නිස්සාරණයේදී ඉවතලන අපජලය භාවිත කරමින් විශේෂිත වූ සබන් කැටයක් නිෂ්පාදනය කිරීමට ගාල්ල කරන්දෙණිය මඩ කුඹුර මහා විද්‍යාලයේ 10 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවියක සමත්වී තිබේ. ලබන වසරේ සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටින ටී.එච්.ශෂිකලා මධුවන්ති කුමාරසිරි සිසුවිය මෙම සබන් කැටය නිෂ්පාදනය කර ඇත. මෙම නව නිපැයුම මඟින් ජාතික හා ජාත්‍යන්තර තරඟ සහ ප්‍රදර්ශන රැසකින්…
රජයේ සහ වෙළෙන්දන්ගේ කූඨ උපක්‍රම නිසා ජනතාවට සබන් අත්‍යවශය ද්‍රව්‍යයක් වෙයි
රජයේ සහ වෙළෙන්දන්ගේ කූඨ උපක්‍රම නිසා ජනතාව සබන් වර්ග වැඩි වශයෙන් ලබා ගැනිමට පියවර ගැනිමත් සමග මෙහි වෙළදසැල්වල සබන් සදහා දැඩි ඉල්ලුමක් හට ගෙන ඇත. සබන් මිල දැඩි ලෙස ඉහල යනු ඇතැයිද සබන් හිගයක් ඇති වනු ඇතැයිද මත පල විමත් සමග ජනතාව සබන් වැඩි වශයෙන් මිලට ගැනිමට පෙලබිමත් සමග මෙම තත්වයන් උදාවි ඇත. මෙම තත්වයන්…