Similar Posts
ගෑස් අවසන් පෝලිමේ නො සිටින්න
අදින් පසු ලබන අඟහරුවා දා දක්වා ගෑස් පෝලිම්වල රැඳී නො සිටින ලෙස ලිට්රෝ සමාගම ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. පසුගිය දා දිවයිනට පැමිණි නෞකාවේ ගෑස් අදින් බෙදාහැරීම අවසන් වන අතර, අද දිනයේ ලිට්රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩර 16000ක් කොළඹ 01 සිට 15 දක්වා ප්‍රදේශවලට බෙදා හැරෙන බව ලිට්රෝ සභාපතිවරයා ප්‍රකාශ කරයි. යළි ගෑස් මෙට්‍රික් ටොන් 2500ක් රැගත් නෞකාවක්…
බැසිල් වෙනුවෙන් ඉවත්වන මන්ත්‍රීට ලොකු ලංසුවක්
බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු පැමිණෙන දිනය මෙතෙක් නිශ්චිතව තීරණය වී නැතැයි රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග පවසයි. ඔහුට ලබන 8 වැනිදා පාර්ලිමේන්තු පැමිණීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු සංවිධායකයන් සුබ නැකතක් පවා සකස් කර ඇතත් බැසිල් රාජපක්ෂ මහතා එදිනට පාර්ලිමේන්තු පැමිණීම අවිනිශ්චිත බව දැනගන්නට තිබේ. එහෙත් බැසිල් රාජපක්ෂ මහතාට මුදල් අමාත්‍යධූරය ලබාදීම සම්බන්ධයෙන් තමාගේ අකමැත්තක් නොමැති…
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම එංගලන්තයට යැවීම සඳහා රුපියල් මිලියන 69 ක්
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම එංගලන්තයට යැවීම සඳහා රුපියල් මිලියන 69 ක් වියදම් කර ඇති අතර සෞඛ්‍යාරක්ෂාව පිළිබඳව සිතා ඔවුන් වෙනම විශේෂ ගුවන්යානයක පිටත්කර යැවූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් වෛද්‍ය කමිටු සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා පැවසීය. ක්‍රිකට් ක්‍රීඩකයන් සියලූ දෙනාටම කොවිඞ් මර්දන එන්නත් ලබාදී අනුගමනය කළ යුතු සංචරණ සීමා පිළිබඳවද පැහැදිලිව උපදෙස් ලබාදී…
පඩික්කමට වැටුණු බුලත් ගොවියා
සති 4ක පමණ කාලයක් එක දිගට රට වසා දැමීමත් සමඟ බුලත් වගාවෙන් දිවි සරි කරගත් බුලත් ගොවියා මෙන්ම ඒ ආශ්‍රිතව කටයුතු කරන විශාල පිරිසක් දැඩි අසරණ තත්ත්වයකට පත්ව සිටිති. විශේෂයෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ බුලත් ගොවියා මෙසේ අසරණ තත්ත්වයට පත්ව ඇති අතර බුලත් වගාවේ ඵලදාව මාසයක පමණ කාලයක් කැඩීමට නොහැකි වීමෙන් බුලත් කොළ මෝරා විකිණීමට නොහැකි තත්ත්වයට…
ගාසා තීරයේ සැපයුම් නවතයි
ගාසා තීරයට ආහාර සහ වෛද්‍ය සැපයුම් ලබා ගැනීම සඳහා කළ ඉල්ලීම ඊශ්‍රායලය ප්‍රතික්ෂේප කළ බව පලස්තීන විමුක්ති සංවිධානය පවසා ඇත. හමාස් සංවිධානය ඊශ්‍රායලයේ කුඩා දරුවන් අමානුෂික ලෙස හිස ගසා ඝාතනය කර තිබූ බවත් හමාස් සංවිධානය සිවිල් වැසියන් ඉලක්ක කරන බවත් බටහිර මාධ්‍ය වාර්තා කර තිබුණත් කිසිම දිනක හමාස් සංවිධානය කුඩා දරුවන් අමානුෂික ලෙස ඝාතනය නොකරන…