Similar Posts
වුහාන්හි සැබෑ තත්ත්වය හෙළිදරව් කළ චීන පුරවැසි මාධ්‍යවේදීන් තිදෙනෙක් අතුරුදන්
වුහාන් හි කොරෝනා වෛරසය පුපුරා යාමේ සැබෑ පරිමාණය පිළිබඳව ලොවට දැනුම් දීමට උත්සාහ කළ ප්රමුඛ පෙළේ හඬ නගන්නන් තිදෙනෙකු අතුරුදන් වී මාස දෙකක් ඉකුත් වී ඇත. චෙන් කියුෂි, ෆැන්ග් බින් සහ ලී සෙහුවා යන කොරෝනා වෛරසය පිළිබඳ ඉදිරි පෙළේ හඬ නැගූ චීන ජාතිකයන් තිදෙනා සිටින්නේ කොහි ද යන්න මේ වන විට අභිරහසක් වී ඇති අතර…
රුසියාව දැවැන්ත ප්‍රහාරයකට සැරසෙයි
රුසියාව යුක්රේන යුද්ධය සදහා උතුරු කොරියාවෙන් ආයුධ මිලදී ගැනීමට සූදානම් වන බව ඇමෙරිකානු නිලධාරීහු සදහන් කරති. රොකට් මෙන්ම කාලතුවක්කු උණ්ඩ මිලියන ගණනක් උතුරු කොරියාවෙන් මිල දී ගැනීමට රුසියාව කටයුතු කරමින් සිටින බව එම නිලධාරීන් පවසා ඇත. යුක්රේන යුද්ධයට වගකිව යුත්තේ ඇමෙරිකාව බව පසුගියදා උතුරු කොරියාව පවසා තිබිණි. රුසියාව සිය බලය පාවිච්චි කරන තත්ත්වයට පත් වූයේ…
අමෙරිකාවේ “Barbie”ට වියට්නාමයේදී තහනමක්
ලොව පුරා බොහෝ ප්‍රේක්ෂක ආකර්ෂණයක් දිනූ අමෙරිකාවේ “Barbie” චිත්‍රපටයට වියට්නාමයේදී ප්‍රදර්ශනය කිරීමට තහනමක් පනවා තිබේ. දකුණු චීන මුහුදේ චීනයේ භෞමික හිමිකම් නියෝජනය කරන රේඛා කොටස් සමූහයක් වන “nine-dash line” භාවිත කරන සිතියමක් ඇතුළත් දර්ශනයක් අඩංගුවීම හේතුවෙන් චිත්‍රපටය තිරගත නොකරන බවය. රටේ ස්වෛරීත්වය උල්ලංඝනය වන බැවින් අදාළ අමෙරිකානු චිත්‍රපටිය නිකුත් කිරීමට බලපත්‍රයක් ලබානොදෙන බව වියට්නාමය ප්‍රකාශ…