Similar Posts
ගම්බිම් බලා යාමට බස් 7000ක්
සිංහල හා දෙමළ අලුත් අවුරුද්දට ගම්බිම් බලා යාමට ලංගම හා පෞද්ගලික බස් රථ හත්දහසක් යොදවා තිබෙන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල් ආචාර්ය නිලාන් මිරැන්ඩා පැවසීය. ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සම්බන්ධීකරණයෙන් බස් රථ තුන්දහසකුත්, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ හාරදහසකුත් යොදවා තිබෙන බවත් හෙතෙම කීවේය. තවත් පුද්ගලික බස් රථ තුන්සියක් ද සූදානම් කර…
දරුවන්ට ආහාර නොලැබෙන බව බලධාරීන් පිළිගනී
පාසල් දරුවන්ට වෙනදාට වඩා ආහාර නොලැබෙන තත්ත්වයක් පවතින බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී පිළිගත්තේය. පාසල් දරුවන් ලක්ෂ 11කට දිවා ආහාරය ලබා දීමට කටයුතු කරගෙන යන බවද ඔහු සඳහන් කළේය. දැනට ළමයින් කොටසකට දිවා ආහාරය ලබා දෙන බවත් අරමුදලක් පිහිටුවා එය දෙගුණයක් කිරීමට බලාපොරොත්තු වන බවත් හෙතෙම සඳහන් කළේය.
මහමැතිවරණයේදී ඡන්දය භාවිත කරන හැටි මෙන්න
2024 මහමැතිවරණයේදී ඡන්දය ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව විශේෂ පැහැදිලි කිරීමක් සිදු කර තිබේ. ඒ අනුව මොනරාගල, පොළොන්නරුව සහ කෑගල්ල මැතිවරණ කොට්ඨාසවල ඡන්ද පත්‍රිකා එක් තීරුවකට මුද්‍රණය කර ඇති බව සඳහන්.සෙසු මැතිවරණ කොට්ඨාසවල ඡන්ද පත්‍රිකා තීරු දෙකකට මුද්‍රණය කර ඇති බවයි, මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කළේ. සෑම ඡන්දදායකුට ම එක් ඡන්දයක් ඇති අතර…
දරුවන්ට ගෙනආ යෝජනාවට අනතුරු ඇඟවීම්
පාසල් යන වයසේ පසුවන දරුවන්ට අර්ධ කාලීන රැකියා අවස්ථාදීමට රජය ගෙනඒමට යෝජිත නව වැඩපිළිවෙල හරහා විශාල සමාජ පරිහානියක් සිදුවිය හැකි බවට වෘත්තිය සමිති හා බහුජන සංවිධාන එකමුතුව අනතුරු අඟවා තිබේ. “පාසල් යන වයසේ දරුවන්ට පැය 20ක් පෞද්ගලික අංශයේ රැකියා කරන්න අවස්ථාව ලබාදෙනවලු. නීතිරීති වෙනස් කරනවාලු. අධ්‍යාපනය කඩාවැටිලා තියෙද්දී අධ්‍යාපනය වෙනුවෙන් වැඩපිළිවෙලක් හදනවා වෙනුවට ළමයි රස්සාවට…
බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිතව අඩු පීඩන කලාපයක්
නොවැම්බර් මස 23 වනදා පමණ වන විට ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් නිර්මාණය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය. එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ එළඹෙන දින 02 තුළදී එය නිරිත දිග බෙංගාල බොක්ක ආශ්‍රිතව අවපීඩන තත්ත්වයක් කරා වර්ධනය විය හැකි බවයි. ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ…
ඉතිහාසයේ විශාලතම පෞද්ගලීකරණය මෙන්න
මෙරට ඉතිහාසයේ විශාලතම පෞද්ගලීකරණය වත්මන් රජය මේ වනවිට ආරම්භ කර ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ (පෙබ. 20) පැවසීය. එමගින් කෘෂි නිෂ්පාදන මිල දී ගැනීම, නව සැපයුම් දාම, ශීතාගාර පහසුකම් ලබා දීමට හැකිවන බව පැවැසූ ජනාධිපතිවරයා ඉදිරි කාලය තුළ කෘෂි ක්ෂේත්රයේ විශාල පරිවර්තනයක් සිදු වීමට නියමිත බව සඳහන් කළේ ය. රාජ්‍ය මෙන් ම පෞද්ගලික අංශයේ දායකත්වයෙන්…