මාර්තු 01 වැනිදා සිට 15 වැනිදා දක්වා කාලය තුළ යුරෝපය, ඉරානය හෝ දකුණු කොරියාවේ සිට මෙරටට පැමිණි පුද්ගලයින් ලියාපදිංචි වීම සඳහා ළඟම ඇති පොලිස් ස්ථානය වෙත පැමිණීම අවශ්‍ය නොවන බව පොලිස් මූලස්ථානය නිවේදනය කරනවා.
පොලිස් ස්ථානයට දුරකතන ඇමතුමක් ලබාදී ඔවුන්ට ලියාපදිංචි වීමට හැකි බවයි පොලිස් මූලස්ථානය වැඩිදුරටත් සඳහන් කළේ.