Similar Posts
ගොවීන් ආණ්ඩුවට වී දීම ප්‍රතික්ෂේප කරයි
වී අලෙවි මණ්ඩලය මගින් වී මිල දී ගැනීම සඳහා වී ගබඩා විවෘත කර තිබුනත් මේ වනවිට ගොවීන් වී අලෙවි මණ්ඩලයට වී අලෙවි නොකරන තත්ත්වයක් උද්ගතව ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසයි. ඒ, පාර්ලිමේන්තු පැවැති කෘෂිකර්ම උපදේශක කාරක සභා රැස්වීමේදීයි. වී මිල දී ගැනීම සඳහා ගොවි භාරකාර අරමුදලෙන් සියයට 08 පොලියක් යටතේ රුපියල් මිලියන 500ක්…
කොරෝනා ව්‍යාප්තියට එරෙහි ඒකාබද්ධ මාධ්‍ය මෙහෙයුම ඇරඹේ
කෝවිඞ් 19 හෙවත් නව කොරෝනා ව්‍යාප්තියට එරෙහි ඒකාබද්ධ මාධ්‍ය මෙහෙයුමක් අද (15) ආරම්භ වනවා. නව කොරෝනා ව්‍යාප්තිය පිළිබඳ පැතිර යන ව්‍යාජ තොරතුරුවලින් ජනතාව නොමග යාම වළක්වාලීමත් ව්‍යසනය ජය ගැනීම සඳහා කි‍්‍රයා කළ යුතු ආකාරය පිළිබඳ ජනතාව දැනුවත් කිරීමත් මෙහි අපේක්ෂාවයි. ශී‍්‍ර ලංකා විද්‍යුත් විකාශකයන්ගේ සංසදය සහ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව එක්ව මෙම ඒකාබද්ධ මාධ්‍ය මෙහෙයුම සංවිධාන කරනවා. මෙහි…
රුපියල 275 – 300ට යන ලකුණු
මේ අවුරුද්දේ අපිට සම්පූර්ණයෙන් ඩොලර් බිලියන හයක් ණය ගෙවන්න තිබෙන බවත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා අවසන් නොකළහොත් ජුනි, ජූලි මාස වන විට ණය ගෙවීමට නොහැකි වන බවත් එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. විශේෂ ප්‍රකාශයක් කරමින් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය. ආර්ථිකය තවමත් පිරිහෙනවා. ඩොලර් හිඟය විසඳලා නෑ . රුපියලේ හිඟය…
TikTok ප්‍රධාන ගිණුම් කිහපයකට සයිබර් ප්‍රහාරයක්
සයිබර් ප්‍රහාරයකට ලක්වූ TikTok ගිණුම් යථා තත්ත්වයට පත්කිරීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බව TikTok සමාජ මාධ්‍ය ජාලය හිමි බයිට්ඩාන්ස් සමාගම පවසයි. විශේෂයෙන් ම සන්නාම කිහිපයකට අයත් TikTok ගිණුම් සහ ප්‍රකට පුද්ගලයින් කිහිපදෙනෙක් ට අයත් TikTok ගිණුම් එසේ සයිබර් ප්‍රහාරයට ලක්ව තිබුණි.ඒ අතර CNN පුවත් සේවය වැනි ප්‍රකට සන්නාම සහ පැරිස් හිල්ටන් වැන්නවුන්ගේ ගිණුම් විය.
සෞඛ්‍ය අංශ අනතුරු අගවයි
දෛනිකව යළිත් රට තුළ කොවිඩ් වෛරස රෝගීන් වාර්තා වීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය විධිමත් පරීක්ෂණයක් සිදුකළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ සදහන් කරයි. මේ දිනවල දෛනිකව යම් කොවිඩ් වෛරස රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වෙමින් පවතින බවත් එම තත්ත්වය හමුවේ අවදානම් කණ්ඩායම් කොවිඩ් මාර්ගෝපදේශ අනුගමනය කිරීම ඉතා වැදගත් බවද වෛද්‍ය චමිල් විජේසිංහ…
සමාගම් දෙකක රජය සතු කොටස් විකිණීමට අනුමැතිය
ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී සහ ලංකා හොස්පිටල්ස් පීඑල්සී යන සමාගම්වල රජය සතු කොටස් හිමිකාරීත්වය විකුණා දැමීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. මේ බව කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම්දෙමින් ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී පවසන්නේ මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය යටතේ ස්ථාපිත රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ ඒකකය විසින් හඳුන්වා දී ඇති පරිදි අදාළ කොටස් විකිණීම ඉදිරියේදී…