Similar Posts
විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් දැනුම්දීමක්
කොන්සියුලර් කටයුතු අංශයේ සහතික කිරීමේ සහ සත්‍යාපනය කිරීමේ ක්‍රියාවලිය නැවත ආරම්භ කර ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශ දැනුම් දී ඇත. ඒ අනුව, අද (20) සිට එම සේවාවන් නැවත ආරම්භ වන බව විදේශ කටයුතු අමාත්‍යාංශය මහජනතාවට දැනුම් දී තිබේ. විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් කටයුතු අංශයේ සහ යාපනය, ත්‍රිකුණාමලය, මහනුවර, කුරුණෑගල සහ මාතර යන ප්‍රාදේශීය කාර්යාලවල සහතික…
බදුල්ල – කොළඹ මාර්ගය විවෘත වෙයි
කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයේ බලංගොඩ සීලෝගම ප්‍රදේශයට පස් කන්දක් සමග විශාල ගල් පර්වතයක් පෙරලීම වැසී ගිය මාර්ගය ඊයේ යළි විවෘත කළ බව පොලිසිය කියයි. ඊයේ (22) දින රාත්‍රි 10.00 පමණ වන විට මාර්ගයේ එක් මං තීරුවක් විවෘත කිරීමට මාර්ග සංවර්ධන අධිකාරි නිලධාරීහු පියවර ගත්හ. ඉකුත් 21 දින රාත්‍රි 12.30 සිට ඊයේ 22 දින රාත්‍රි 10.00…
රටේ ජනගහණයෙන් මිලියන 6.3 ක් කුසන්නේ
ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් තුනෙන් එකකට වඩා වැඩි ප්‍රමාණයක් උග්‍ර ආහාර අනාරක්ෂිතභාවයෙන් පෙළෙන බව ලෝක ආහාර වැඩසටහනේ නවතම වාර්තාවේ දැක්වේ. තවමත් ශ්‍රී ලංකාවේ පවුල් 10 න් 8ක් ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන අර්බුදයට මුහුණ දීම සඳහා ආහාර වේල් මග හැරීම සහ ආහාර ණයට ගැනීමට යොමුව ඇතැයි එම වාර්තාවේ සඳහන් වේ. මෙම තත්වය කාන්තාවන් ප්‍රධානත්වය ගන්නා පවුල්වල…
විදුලි උත්පාදනයට අවශ්‍ය ඉන්ධන අදින් අවසන්
විදුලිය උත්පාදනය සඳහා ප්‍රමාණවත් ඩීසල් හා දැවි තෙල් තොග ඇත්තේ අද දිනයට පමණක් බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි. එහි මාධ්‍ය ප්‍රකාශක ඇන්ඩෲ නවමුනි මහතා සඳහන් කළේ, කැලණිතිස්ස බලාගාර සංකීරණයට විදුලිය උත්පාදනය සඳහා ලබාදුන් ඩීසල් තොග අද අවසන් වන බවයි. සපුගස්කන්ද හා කොළඹ වරායේ පාවෙන බලාගාරය සඳහා දැවි තෙල් ප්‍රමාණවත් වන්නේද අද දිනයට පමණක් බව…
තවත් විදුහලකින් කොවිඩ් මතුවේ
බගවන්තලාව ශා/ මේරි විදුහලේ කරන ලද පි. සි. ආර්. පරික්ෂාවකදි එක් සිසුවකු කොවිඩ් ආසාදිතයකු බවට හදුනාගෙන බව බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ නිලධාරියකු පවසන ලදි. මෙම විදුහලේ සිසු සිසුවියන් 70 දෙනකු පි. සි. ආර්. පරික්ෂාවට ලක් කිරිමෙන් පසු ලැබුන පි. සි. ආර්. වාර්ථා මත එම විදුහලේ 9වන ශ්‍රේණියේ සිසුවකු කොවිඩ් ආසාදිතයකු බවට හදුනාගෙන ඇති බවද ඔහු…