Similar Posts
ඉන්දීය කොවිඩ් සුනාමිය මෙරට අත්‍යාවශ්‍ය ආහාර හිගයට මුල පුරන ලකුණු
ඉන්දියාවේ දෛනිකව කොවිඩ් ආසාධිතයන් සංඛ්‍යාව හමුවීම ඉහළ යාමත් සමග අපනයන ක්ෂේත්රයටත් බලපෑමක් එල්ල විය හැකි බව භාණ්ඩ අපනයනකරුවෝ පවසති. අල, ලූනු, මිරිස්, සූදුරු, මහදුරු, කඩල ආදී ආහාර ද්‍රව්‍ය වැඩි වශයෙන් ඉන්දියාවෙන් ආනයනය කරන අතර දෛනිකව බහලුම් තුන් හාර සියයක් මෙසේ ආහාර ද්‍රව්‍ය ආනයනය කෙරෙයි. ඉන්දියාවේ ශීඝ්‍රයෙන් කොවිඩ් ව්‍යාප්ත වීම හේතුවෙන් ගොවි බිම්වලින් ඒවා ව්‍යාපාරික ස්ථානවලට…
වෘත්තීය සමිති 30 වනදාට පෙර වත්කම් බැරකම් දෙන්නැයි දැනුම්දීමක්
ලියාපදිංචි සියලු වෘත්තීය සමිතිවල විධායක සාමාජිකයින් සිය වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබන මස 30 වනදාට පෙර ලබාදිය යුතු බව කම්කරු දෙපාර්තමේන්තුව පවසයි. කම්කරු කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති වෘත්තීය සමිති වෙත ලිපියකින් යොමු කරමින් ප්‍රකාශ කර ඇත්තේ කම්කරු අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත එම ප්‍රකාශ ලබාදිය යුතු බවයි. මේ අතර කම්කරු නීති ප්‍රතිසංස්කරණ පිළිබඳ සමාජ මාධ්‍යන්හි අසත්‍ය ප්‍රකාශ…
ව්‍යසනවලින් පසුව සමාජය සුවපත් කිරීම විශාල වගකීමක් – විශේෂඥ මනෝ වෛද්‍ය ප්‍රසාද් මොහොට්ටි
යුද්ධ, කැරැලි ආදී ව්‍යසනවලින් පසුව සමාජය සුවපත් කිරීමට කළ යුතු දේ ඉතා වැදගත්. එහිදී සමාජයට විශාල වගකීමක් තිබෙනවා. ආගමික කටයුතු, පහන් දැල්වීම, පිරිත් කීම, බෝධි පූජා පමණක් නොවෙයි පොල් ගැසීම පවා බරපතල මානව හිමිකම් උල්ලංඝනයන්ගෙන් පසු සමාජය සුවපත් කිරීමේදී වැදගත්. ඒ වෙනුවෙන් අවස්ථාව ලබාදීම ඉතා වැදගත්. පශ්චාත් කම්පන වර්ධනය Post traumatic growth හෙවත්, අර්බුදවලින් පසු…
විදෙස් සංචාරකයින්ගේ පැමිණීම ඉහළ යයි
මෙම වසර ආරම්භයේ සිට ඉකුත් ජූලි 15වැනිදා දක්වා වූ කාලය තුළ මෙරටට පැමිණි විදෙස් සංචාරකයින්ගේ සංඛ්‍යාව දසලක්ෂය (1, 095, 675) ඉක්මවා ගොස් ඇති බව සංචාරක හා ඉඩම් අමාත්‍යාංශ දත්ත වාර්තා පෙන්වා දෙයි. ඒ අනුව එම අමාත්‍යාංශය පවසන්නේ, මෙම තත්ත්වය අඛණ්ඩව පවත්වා ගත හොත් යුද්ධයෙන් පසු මෙරට සංචාරක ව්‍යාපාරයේ උපරිමය වාර්තා කළ 2018 වසරේ මට්ටමද අභිබවා…
වසර 27කට පසු එක්දින තරගාවලි ජයක්
සංචාරක ඉන්දීයා කණ්ඩායම සමඟ පැවැති එක්දින ක්‍රිකට් තරගාවලිය දෙකට බින්දුවක් ලෙස ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (07) සමත් වුණා. ඒ, දෙරට අතර පැවැති තරගය ලකුණු 110කින් ජයගැනීමත් සමඟයි. කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50ක් තුළ කඩුලු 07ක් දැවි රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 248ක්.ජයග්‍රහණය සඳහා ලකුණු 249ක ඉලක්කයක් හඹා ගිය…
සහල් ඉන්දියාව, පාකිස්තානය සහ මියන්මාරෙයන් ටොන් ගණනින් ආනයනයට සැලසුම්
සහල් මිල ඉහළ යාම සහ වෙළදපොළ තුළ සහල් හිගයක් ඇති වීම වැළැක්වීමේ අරමුණ ඇතිව ඉන්දියාව, පාකිස්තානය සහ මියන්මාරය යන රටවලින් සහල් මෙටි්රක් ටොන් ලක්ෂයක් ආනයනය කිරීමට ආණ්ඩුව සැලසුම් කර ඇති බව වාර්තා වේ. එක් එක් රටෙන් ගෙන්වීමට අපේක්ෂා කරන සහල් ප්‍රමාණය පිළිබදව මෙතෙක් අවසන් තීරණයකට පැමිණ නැතිඅතර අදාල සහල් තොග මෙරටට ලැබෙන දිනය පිළිබදව ද…