Similar Posts
චීන වැසියන්ට තවත් හදිසි දැනුම්දීමක්
කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් හඳුනාගන්නා ප්‍රදේශ එකවර වසා දැමීම හා අධික වර්ෂාවෙන් වගා හානිවීම හමුවේ එළවළු සැපයුමට බලපෑම් එල්ලවීම මධ්‍යයේ හදිසි අවස්ථාවක් එළඹුනහොත් ඊට මුහුණ දීම සඳහා මෙලෙස පෙර සුදානම් වන්නැයි සිය රටවැසියන්ට රජය දැනුම් දී ඇත. වෙළඳ අමාත්‍යංශයේ හදිසි දැනුම්දීමත් සමග චීන වැසියන් බියට පත්ව ඇත. මිල ඉහළ දැමීමක් සිදුනොකර ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ සපයන…
බේරූට් හි පිපිරීම්වලින් තුවාල ලැබූ ශ්‍රී ලාංකිකයින්ගේ සංඛ්‍යාව 10 දෙනෙකු දක්වා ඉහළට
ලෙබනනයේ ,බේරූට් හි පිපිරීම්වලින් තුවාල ලැබූ ශ්‍රී ලාංකිකයින්ගේ සංඛ්‍යාව පුද්ගලයින් 10 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි. බේරූට් හි තුවාල ලැබූවන්ගේ මුළු සංඛ්‍යාව 5,000 ඉක්මවා තිබේ. මියගිය සංඛ්‍යාව 137 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, අතුරුදහන් වූවන්ගේ සංඛ්‍යාව පිළිබඳ තොරතුරු දැනට ලැබී නොමැත. ලෙබනනය දින තුනක ජාතික ශෝක කාලයක් ප්‍රකාශයට…
B.1.525 තවත් වෛරස ප්‍රභේදයක් හමුවේ
කොවිඩ් වෛරස විකෘතියක් වියහැකි තවත් වෛරස ප්‍රභේදයක් එක්සත් රාජධානියෙන් හඳුනාගත් බව එඩින්බ්රරෝ විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයන් පවසයි. B.1.525 යනුවෙන් නම්කර ඇති එම වෛරස ප්‍රභේදය බොහෝ දුරට දකුණු අප්‍රිකානු වෛරස ප්‍රභේදයට සමානකම් දක්වන බව සඳහන් වේ. එම නව ප්‍රභේදය එන්නත්වල ඵලදායිත්වය අඩුකිරීමටත් හේතුවනු ඇති බව එක්සත් රාජධානියේ සෞඛ්‍ය බලධාරීන් පවසයි.
ලොව ලොම් වැඩිම බැටලුවා දිවියෙන් සමුගනියි
ලොව ලොම් වැඩිම බැටලුවා වු ක්‍රිස් නම් ඔස්ට්‍රේලියානු බැටලුවා මියගොස් තිබේ. ක්‍රිස් නමැති මේ බැටලුවා වයස අවුරුදු 10ක් පමණ වන සත්ත්වයෙක් වන අතර කිලෝ 40කට වඩා වැඩි ලොම් ප්‍රමාණයක් එක්වරෙක ලබාදුන් සත්වයෙකි. 2015 වසරේදී ක්‍රිස් කැන්බරාහි උතුරුදිග කලාපයෙන් සොයාගන්නා විට අධික බර හේතුවෙන් එම සත්ත්වයා ඇවිදීමේ අපහසුතාවෙන්පෙළි ඇත. වසර පහකට වැඩි කාලයක් ලොම් නොකැපීමෙන් එම…