Similar Posts
හෙට හුදෙකලාවෙන් ඉවත් වන ප්‍රදේශ
කොළඹ දිස්ත්‍රික්කයේ පිටකොටුව, වෙරළබඩ සහ මට්ටක්කුලිය සහ ගම්පහ දිස්ත්‍රික්කයට අයත් මීගමුව සහ රාගම යන ප්‍රදේශ හෙට අලුයම 5.00 සිට හුදෙකලා භාවයෙන් මුදවා හැරීමට නියමිත බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටිනවා. මට්ටක්කුලිය පොලිස් බලප්‍රදේශයේ පිහිටි රන්දිය උයන නිවාස සංකීර්ණය සහ ෆර්ගියුෂන් පාරේ දකුණු පෙදෙස හුදෙකලා භාවයේ පවතින බවයි යුද හමුදාපතිවරයා සඳහන් කළේ….
විපක්ෂ නායක ලෙස රනිල් නම් කරයි.
පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ලෙස රනිල් වික්‍රමසිංහ මහතා නම් කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර ඇත. මෙම තීරණය ලිඛිතව කතානායකවරයාට දැන්වීමට එක්සත් ජාතික පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා මේ වන විටත් කටයුතු කර ඇත. අදාල තනතුරට හිමි පහසුකම් සලසා දෙන ලෙසත් ඔහු කතානායකවරයාගෙන් ඉල්ලා තිබේ. පාර්ලිමේන්තු ක්‍රියා පටිපාටියට අනුව විපක්ෂයේ වැඩිම ආසන ප්‍රමාණයක් සහිත පක්ෂයට…
පැනගිය කොවිඩ් සැකකරු අල්ලයි
කොවිඩ් 19 වැළදි ඇත්ද යන්න අනාවරණය කර ගැනීම සදහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කර පී.සී.ආර් පරික්ෂණයක් සිදුකිරීම සදහා සුදානම් කරමින් සිටි රෝගියෙකු රෝහලෙන් පලායමින් සිටියදි මෙත්සිරි සෙවන කොවිඩ් නිවාරණ ඒකකයේ රාජකාරියේ සිටි යුදහමුදා හා පොලිස් නිලධාරින් විසින් අල්ලා ගනු ලැබීය. හදිසි රෝගී තත්වයක් නිසා අනුරාධපුර රෝහලට ඇතුලත් කළ රෝගියා කොවිඩ් 19 වැලදි ඇත්ද යන්න පරික්ෂා…
අද රටටම ඇඳිරි නීතිය
දිවයිනටම බලැපැවැත්වෙන පරිදි අද (31) දිනය පුරා ඇඳිරි නීතිය කි‍්‍රයාත්මක වනවා. ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ හෙට (01) සිට 03 වැනි බදාදා දක්වා ඇඳිරි නීතිය කි‍්‍රයාත්මක වන්නේ රාතී‍්‍ර 10.00 සිට පසුදා අලූයම 04.00 දක්වා පමණක් බවයි. 04 වන බ්‍රහස්පතින්දා සහ පොසොන් පොහොය යෙදී ඇති 05 වන සිකුරාදා යන දෙදින තුළ දිවයිනටම කි‍්‍රයාත්මක වන පරිදි ඇඳිරි නීතිය…
මීදුම් තත්වයන් හේතුවෙන් රථ වාහන අනතුරු ඇති වීමේ අවදානමක්
හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ තැන තැන විටින් විට පවතින මීදුම් තත්වයන් හේතුවෙන් එම මාර්ගයේ විවිධ රථ වාහන අනතුරු ඇති විමේ අවදානමක් හට ගෙන ඇත. මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයන්ට පවතින අයහපත් කාලගුණික තත්වයන් මත හැටන් කොළඹ මාර්ගයේ කැරලයිනා, දියගල, කඩවල, වටවල, යන ප්‍රදේශයන් තුල විටින් විට පවතින වැසි සමග දැඩි මීදුම් තත්වයන් පවතින බවත් මෙම…