Similar Posts
අදානි සමාගමට විරුද්ධව විරෝධතාවයක්
ඉන්දියාවේ සුලු ගොවින් විසින් එහි අදානි සමාගමට විරුද්ධව කරගෙන යනු ලබන විරෝධතාවයට සහාය දැක්විම සදහා 26වන දින හැටන් මල්ලිඅප්පුව මංසන්ධියේදි විරෝධතාවයක් පවත්වන ලදි. ඉන්දිය ශ්‍රිලංකා ජන සහායෝගිතාවය, කදුරට ජනතා ඉඩම් අයිතිය උදෙසා ව්‍යාපාරය, ඉඩම් හා කෘෂිකර්ම ප්රතිසංස්කරනය, යන සංවිධාන මගින් මෙම උද්ගෝෂනය සංවිධානය කරන ලදි. මෙහිදි අදහස් දැක්වු මෙහි සංවිධායක එස්. ටි. ගනේෂලිංගම් මහතා පවසන…
නොර්වුඩ් නගරයේ වෙළදසැල් හෝටල් පරික්ෂා කරයි
නොර්වුඩ් නගරයේ වෙළදසැල් හෝටල් පරික්ෂා කිරිමට මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් විසින් පියවර ගෙන ඇත. මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු එම පරික්ෂාවට එක්වු නිලධාරියකු පවසන ලද්දේ ප්‍රදේශයේ ජනතාවට පිරිසිදු ආහාර ලබා දිමේ අරමුණ මත මෙසේ හෝටල් හා වෙලද සැල් පරික්ෂාවට ලක් කිරිමට පියවර ගත් බවත්ය. එසේ සිදු කරන ලද පරික්ෂාවේදි අපිරිසිදු තත්වයෙන් පවත්වාගෙන ගිය හෝටල්…
අවුරුදු 18ට අඩු දරුවන්ට ජංගම දුරකථන තහනම්.!
පාසල් දරුවන් සඳහා ජංගම දුරකථන භාවිතයේදී අනිවාර්යයෙන් සීමා පැණවීමටත් ඊට අදාළ නීති රාමුවක් සකස් කිරීමටත් අවශ්‍ය කටයුතු සූදානම් කරන බවද රාජ්‍ය ඇමතිනි ගීතා කුමාරසිංහ සඳහන් කරයි. රට තුළ අවුරුදු 18ට අඩු පාසල් දරුවන් සඳහා ජංගම දුරකථන භාවිතයට නීති ගෙන ඒමට සූදානම් බවත් මේ ගැන තමන් ජනාධිපතිවරයා සමග සාකච්ඡා කරන බවද රාජ්‍ය ඇමතිනී සදහන් කරයි. දියුණු…
කුවේට් සිට පැමිණි 90 කට කොරෝනා
කුවේට්හි සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයින් පිරිසෙන් 90 කට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි ආරංචි මාර්ග සදහන් කරයි. කෙසේ වෙතත් ගුවන් යානා මෙරටට පැමිණෙන කාල පරතරය අනුව පැමිනෙන පිරිස් කළමනාකරණය කර ගත හැකි වනු ඇතැයි විශ්වාස කරන බව ද ජාසිංහ මහතා පැවැසීය. විදේශගත ශ්‍රී ලාංකිකයන් ආපසු ගෙන්වා ගැනීමේ ක්‍රියාවලිය ගැන යළි සලකා බලන්නට සිදුවන බව…
වන අලියෙකු ප්‍රහාරයක් – පුද්ගලයෙක් මරුට
බකමූණ පොලිස් වසමට අයත් සිරිකදුයාය ප්‍රදේශයේදී ඊයේ(03) අලුයම වන අලියෙකු පහරදීමෙන් පුද්ගලයෙකු මියගොස් ඇතැයි බකමූණ පොලීසිය කියයි. මෙම සිද්ධියෙන් පොලොන්නරුව වනජීවී කලාපයේ 2021 වසරේ අලි මිනිස් ගැටුම් හේතුවෙන් මියගිය පළමු මිනිස් මරණය ලෙස මෙය වාර්තා වෙ මෙසේ වන අලිප්රහරයෙන් මිය ගොස් ඇත්තේ බකමූණ, සිරිකඳුයාය, කෝට්ටපිටිය ,අංක 503/110 ලිපිනයේ පදිංචිව සිටි ඩී.ජී.ඉන්දික රොෂාන් නැමැති 36 හැවිරිදි…
පහළ වායුගෝලයේ කැලඹිලි තත්ත්වයක්
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද (21) සහ හෙට (22) දිනවල තද වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකු පැවසුවේ පහළ වායුගෝලයේ පවතින කැලඹිලි තත්වයක් හටගෙන ඇති බවයි. ඒ අනුව මධ්‍යම, සබරගමුව උතුර, උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර ඇතැම් ස්ථානවල මිලිමීටර 100 ට වැඩි තද වැසි…