Similar Posts
ජී 20 රාජ්‍ය නායක සමුළුව අද(9) ඇරඹේ
ජී 20 රටවල දෙදින රාජ්‍ය නායක සමුළුව අද (09) ආරම්භ වේ. ඒ, මෙවර එහි සභාපතීත්වය දරන ඉන්දියාවේ නවදිල්ලි අගනුවරදීයි. පළමු ජී 20 රාජ්‍ය නායක සමුළුව 2008 වසරේදී අමෙරිකාවේ වොෂිංටන් අගනුවරදී පැවැත්විය. ඕස්ට්‍රේලියාව, චීනය, ජර්මනිය, ඉන්දියාව, ඉතාලිය, ජපානය, රුසියාව, සෞදි අරාබිය, දකුණු අප්‍රිකාව, බ්‍රිතාන්‍ය සහ අමෙරිකාව ඇතුළු රටවල් 19ක් සහ යුරෝපා සංගමය ජී 20 කණ්ඩායමට ඇතුළත්…
රටවල් අතර ගැඹුරු අසමානතාවයක් නිර්මාණය වූ හේතුව
ඩිජිටල් වශයෙන් මෙන්ම මහා විනාශකාරී ආයුධ මගින් නොබැඳි ජාතීන්ගේ සංවිධානයට අයත් සංවර්ධනය වෙමින් පවතින රටවල් සහ සංවර්ධිත ලෝකයේ රටවල් අතර ගැඹුරු අසමානතාවයක් නිර්මාණය කර ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරයි. යහපත් ලෝකයක් නිර්මාණය කිරීම සඳහා ශක්තිමත් සහ එක්සත් නොබැඳි ජාතීන්ගේ සංවිධානයක් තුළින් මෙම ගැටළු කඩිනමින් විසඳාගත යුතු බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ. “හවුල් ගෝලීය…
අමෙරිකාවෙන් හදිසි ප්‍රතිචාර බලකායේ සෙබළු 3000 ක් මැදපෙරදිගට
ඉරාන – අමෙරිකා පාර්ශව අතර උද්ගත වී ඇති තත්ත්වය හමුවේ තවත් අමතර සෙබළුන් 3000ක් මැදපෙරදිගට යැවීමට අමෙරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත. 82 වැනි ගුවන් මෙහෙයුම් අංශයට අනුයුක්ත හදිසි ප්‍රතිචාර බලකායේ සෙබළු ඊට යොදවනු ලැබ සිටිති. අමෙරිකාව සහ ඉරානය අතර උද්ගතවී ඇති උණුසුම් තත්ත්වය අමතර භට පිරිස් යැවීම හමුවේ තවදුරටත් තීව්ර විය හැකි බව විශ්ලේෂකයෝ…
නව රාජ්‍ය ඇමැතිවරු අද දිවුරුම් දෙති
නව රජයේ රාජ්‍ය ඇමැතිවරු දිවුරුම්දීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේදී ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිදු විය . පසුගිය රජයේ අමාත්‍යධුර දැරූ ෂෙහාන් සේමසිංහ -(මුදල්),දිලුම් අමුණුගම(ආයෝජන ප්‍රවර්ධන), ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් (ආරක්ෂක) ,ජගත් පුෂ්පකුමාර( විදේශ රැකියා ප්‍රවර්ධන ),රංජිත් සියඹලාපිටිය (මුදල්),ලොහාන් රත්වත්තේ (වැවිලි),ලසන්ත අලගියවන්න (ප්‍රවාහන),සිසිර ජයකොඩි (දේශීය වෛද්‍ය) ,ජානක වක්කුඹුර (පළාත් සභා සහ පළාත් පාලන),පියල් නිශාන්ත ද සිල්වා (ධීවර),මොහාන්…
නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 302ක්
ගතවු පැය 24ක කාලය තුලදි නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් අලුතින් කොවිඩ් 19 ආසාදිතයන් 302 නකු හමුව ඇති බව නුවරඑළිය දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයක නිලධාරියකු පවසන ලදි. මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලවන අඹගමුව ආසාදිතයන් 17ක්, බගවන්තලාව ආසිදිතයන් 08ක්, කොටගල ආසාදිතයන් 61ක්, කොත්මලේ ආසාදිතයන් 77ක්, ලිදුල ආසාදිතයන් 06ක්,…
ජල කප්පාදුවක් ගැන ජල සම්පාදන මණ්ඩලයෙන් දැනුම්දීමක්
ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට ලබන 24 වැනිදා පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි. ඒ අනුව පෑලියගොඩ, වත්තල, ජාඇල, කටුනායක, සීදූව, කැලණිය, බියගම, මහර, කඳාන සහ මිනුවන්ගොඩ වන ප්‍රදේශවලට මේ මස 24 වැනිදා පෙරවරු 8.30 සිට රාත්‍රී 8.30 දක්වා ජල සැපයුම අත්හිටුවීමට නියමිතයි.