law

දඹුල්ල ප්‍රදේශයේ දී පාපැදි ධාවන තරගයක් සංවිධානය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත සහ එම තරගයේ සංවිධායකවරයෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට අද ඉදිරිපත් කරනු ලැබුවා.

අප වාර්තාකරු සඳහන් කලේ නගරාධිපතිවරයාට සහ එම තරග සංවිධානය කළ සංවිධායක මණ්ඩලයේ සාමාජිකයාට රුපියල් ලක්ෂයක් බැගින් වූ ශරීර ඇප මත නිදහස් කිරීමට දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළ බවයි.

Similar Posts